බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැටුප් ප්‍රශ්නය විසඳෙන තෙක් විදුහල්පති සහ ගුරුවරුන්ට අතුරු දීමනාවක්

by Lanka Sara Editor
නොවැම්බර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ගුරු සේවයේ වැටුප් විෂමතාවන් ස්ථිරව විසඳීම සඳහා කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් ගුරු සහ විදුහල් පති ශ්‍රේණිය සඳහා අතුරු දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ට ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත වූ වත් එයට භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී ඇති බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය නොවැම්බර් මස 27 වැනි දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහනක් හරහා මෙම අතුරු දීමනාව ලබා ගැනීමට අනුමැතිය ලබා ගත් බවත් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මේ වනවිට භාණ්ඩාගාර ලේකම්වරයා තම අනුමැතිය ලබා දී ඇති බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එහිදී තවදුරටත් අදහස් දැකවූ අමාත්‍යවරයා
“රජය විදුහල්පති ශ්‍රේණියේ සහ ගුරු සේවයේ වැටුප් විෂමතා රැසක් පවතින බව පිළිගන්නවා. මේ ප්‍රශ්නය විසඳීමට අප සම්පූර්ණ යෝජනාවලියක් වැඩපිළිලෙක් සකස් කළා. ඒ අනුව ගුරු සහ විදුහල්පති සේවය සදහා සාධාරණ වැටුප් තල හඳුන්වා දීම සහ ගුරු සහ විදුහල් පති සේවා සංවෘත සේවාවක් බවට පත කිරීමට අදාළ පියවර සම්බන්ධයෙන් අපි 2019 09 20 දින කැබිනට් මණ්ඩලඩයට සටහනක් ඉදිරිපත් කළා. නමුත් මෙම යෝජනාව ජාතික වැටුප් කොමිසමේ නිර්දේශ මත 02 24 දින පැවතුවූ කැබිනට් මන්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප වුණා. එයින් අප නැවතුණේ නැහැ. අප යළිත් මෙම ව්‍යාකූල තතත්වයට සම්පූර්ණ විසඳුමක් සොයන තෙක් ගුරු සහ විදුහල්පති ශ්‍රේණිය සඳහා අතුරු දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කැබිනට් මණ්ඩල සටහන හරහා මෙම අතුරු දීමනාව ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙන තෙක් ඔවුන්ට ලැබීමට නියමිතයි යනුවෙන්ද අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

එහිදී ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ දුන්නේ රජයට ගුරු සහ විදුහල්පති වැටුප් සහ දීමනා සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 134370ක් වැය වන බවය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාමාන්‍ය පෙළ කල් තබනවා ද?.. නැද්ද? තීන්දුව සතියක් තුළ

Next Post

කොවිඩ් අවදානම අඩු පැතිවල පාසල් අරින්න… පළාත් වෛද්‍යවරු ඉල්ලති….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.