බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වහ බිව්වෙ සෝවාන් වෙන්න නෙමෙයි… ජීවත් වෙන්න බැරි නිසා… අන්තවාදී දේශකයාගේ වස බිව්ව අනුගාමිකයා පොලිසියට කියයි!

by editor
ජනවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  – 

ආගමික අන්තවාදී දේශන පවත්වා මියගිය බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගි වී දිඹුලාගල සිරිපුර අංක 31 පළුදෙනිය ලිපිනයේ පදිංචිව වස බී රෝහල්ගත කරන ලද පුද්ගලයා 2017 වසරේ සිට ඔහුගේ දේශන විස්සකට පමණ සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව සිරිපුර පොලිසිය කියයි.

වස පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍යව දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබුවේ උනප්පුවේ ගෙදර ශසිඳු අමල්ක විමලරත්න යන විසිහය වියති එක්දරු පියකි.

ඔහු මේ වනවිට සුවය ලබා නිවසට පැමිණ ඇති අතර ඔහු 2017 වසරේ සිට  රුවන් ප්‍රසන්න ගුණරත නැමැත්තාගේ දේශන විස්සකට පමණ සහභාගී වු බවට ඔහු විසින් පිළිගෙන තිබෙන බවද, සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂකයින් ජී.ආර්.ජී නෙත්තසූරීය  අප කළ විමසීමකදී පැවසීය.

කෙසේ වෙතත් ඔහු වස පානය කරන ලද්දේ දේශන අසා සෝවාන් වීමට නොව පැවති ආර්ථික තත්ත්වය උසුලා ගැනීමට නොහැකි වූ බවට වස බී පුද්ගලයාත්  ඔහුගේ පියා හා බිරිදත් විසින් පොලිසියට කරුණු දක්වා ඇති     බවද සිරිපුර පොලිසිය කියයි.

ආගමික අන්තවාදී  දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා දෙහිඅත්තකන්ඩිය පොලිසියේ එවකට සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලී පදනම මත නවාතැන් ගෙන සිටි කාලයේ පොලිස් කොස්තාපල්වරයාගේ බිරිය පවා දේශනවලට සහභාගි වී ඇති බවට තොරතුරු  හෙළිදරව් වී ඇති බව සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්සූරිය  අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ ආගමික දර්ශනය පිළිබඳ දේශන කිහිපයකට සහභාගි වූ පවුල් කිහිපයක් සිරිපුර ප්‍රදේශයේ සිටින බවට හඳුනාගෙන ඇති බවද පරීක්ෂණ පවත්වන සිරිපුර පොලිසිය සඳහන් කරයි.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් 28 හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී උග්‍ර වස වර්ගයක්, භාවිතා කර සියදිවි හානි කරගෙන තිබූ බවත්, ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා එලෙසම සියදිවි හානි කරගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා  ගේ උපදෙස් පරිදි වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් ආස්මඩල  ගේ මෙහෙයවීමෙන් සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී,ආර්.ජී. නෙත්තසූරීය   ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුරේ රජයේ පාසල් රැසක් කුලවලට වෙන්කර බෙදිලා… කුල පාසල්වලට අවම පහසුකම්වත් නෑ… සිවිල් ක්‍රියාකාරීන් ජනපතිට කියයි!

Next Post

නැගෙනහිර වෘෂභයා ගේ ගොන් පොර!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.