බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසාදමා තිබූ කටුනායක ගුවන්තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය විවෘත වෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිවීම නිසා වසා දමා තිබූ කටුනායක ගුවන්තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ වැඩ කටයුතු අද (27) යළිත් ආරම්භ විය.

ඒ අනුව ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන්ට සහ එක් එන්නතක් පමණක් ලබාගෙන ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු ඇරඹිණි.

කටුනායක ගුවන්තොටුපලට අනුබද්ධිත ඒ.ඒ.එස්.එල් හොස්පිනෝම් පී.සී.ආර්. පරීක්ෂණාගාරය සදහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී ඇති අතර පැය තුනක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලබාදීමට කටයුතු කරන බව රසායානාගාරයේ කාර්යභාර කළමනාකරු සුමුදු සරසිරාජා සදහන් කළාය.

“අප රසායනාගාරය කටුනායක ගුවන්තොටුපල හා අනුබද්ධිතව පවත්වාගෙන යන පී.සී.ආර්. රසායනයාගාරයක්. පැය තුනක් වැනි කාලයක් ඇතුළත කොවිඩ් 19 පරීක්ෂණ සදහා වූ ප‍්‍රථිඵල අපි ලබාදෙනවා. පී.සී.ආර්. පරීක්ෂාව පොසිටිව් වන අය ගුවන්තොටුපල අධීක්ෂණය යටයෙත් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරනවා. නෙගටිව් වන අය තමන්ගේ ගමනාන්තය දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙහිදී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන්ට විදේශ ගතවීම සදහා අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණයත් ගුවන්තොටුපලේදීම සිදුකරගැනීමට අවස්ථාව තිබෙනවා. ලංකාවේ ඔ්නෑම ප‍්‍රදේශයකින් පැමිණෙන අයෙක්ට පැය තුනක කාලය ගෙවා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් අපි ලබාදී තිබෙනවා” සුමුදු සරසිරාජා සදහන් කළාය.

ඒ අනුව සිය ගුවන් යානය පිටත්ව යන වේලාවට පැය හයකට පෙර ගුවන්තොටුපල වෙත පැමිණෙන මගීන්ට සිය පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරගෙන විදේශගතවීමට අවස්ථාව උදාවේ. පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් රැදී සිටින ගුවන් මගීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමටද කටයුතු කර තිබේ.

අද (27) අළුයම 2.15 ට කටුනායක ගුවන්තොටුපල වෙත, පැමිණි කටාර් ගුවන් සේවයේ ක්‍යු.ආර්. 668 දරණ ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිසක් පළමුව මෙම රසායනාගාරය වෙත පැමිණ සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු අධ්‍යාපනඥයෝ ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක!

Next Post

මහින්දානන්දලා නෙරපා දැමූ මහාචාර්ය බුද්ධි මාරඹේ අන්තිමට මේ රටට කියා ගිය තිගස්වන කතාව….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.