සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියාවේ ගොවීහු වී තොග රැගෙන වී අලෙවි මණ්ඩලයේ ගබඩා අසල රොද බඳිති…

by editor
පෙබරවාරි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

සහල් මෝල් හිමියන් ගොවීන්ගේ වී තොග මිලට ගැනීමට විවිධ තහංචි පැනවීම නිසා වවුනියාවේ පිහිටි රජයේ වී ගබඩා වලට වී අලෙවි කිරීමට ගොවීන් තුළ දැඩි උනන්දුවක් ඇති වී තිබේ.

වවුනියාවේ වී මෝල් හිමියන් මේ දිනවල සහල් නිපදවීමේ කටයුතු ඉතා අල්ප වශයෙන් සිදු කිරීමට පටන් ගෙන ඇත්තේ ඔවුන්ට හාල් තොග අඩු මිලට විකිණීමට සිදුවීම හේතුවෙනි.

මේ නිසා මෝල් හිමියන් ගොවීන්ගේ වී තොග විවිධ හේතු කියමින් හෙට්ටු කොට මිලට ගැනීමට උත්සහ කරණ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් මේ වන විට නාඩු වී කිලෝවක් මිලට ගැනීම රුපියල් 75 ත් 80 ත් දක්වා පහත වැටී තිබේ.

ඒ අන්දමට මිලට ගන්නා වී තොග වෙනුවෙන්ද එවේලේම මුදල් ගෙවීමක් සිදු නොවන අතර මාසයකට වඩා වැඩි කාලයක් ගොවීන්ට මුදල් ගෙවීමට කල් ඉල්ලා සිටිති.

රජයේ වී ගබඩා වලට වී අලෙවි කිරීමේදී ගොවීන්ට මුහුණ පෑමට ඇති එකම අසීරු කරුණ වී ඇත්තේ වී වල තෙතමනය 14 % කට වඩා අඩුවීම පමණක් නිසා ගොවීන් මහා මාර්ග දෙපස දමා සිය වී තොග හො ගබඩා වලට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මීට පෙර වවුනියාවේ රජයේ වී ගබඩා අසල දැඩි පාලු ස්වභාවයක් ගෙන තිබුණද මේ වන විට වී තොග රැගෙන පැමිණෙන ගොවීන්ගේ වාහන පෝලිමේ ඇති අයුරුද දක්නට ලැබෙයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට පැමිණියේ සිංගර් කෝසල ඝාතනයට සම්බන්ධ දේශබන්දුගේ නුවර ගෙදර රැකවරණය ලැබූ පාදඩයන් ද?

Next Post

මේ දැරිය දූෂණය කර මරා දමා අවුරුදු 10යි… තවමත් ඉටු නොවුන යුක්තිය ඉල්ලමින් අපරාධයට වසර 10 පිරෙන දින වින්දිත දෙමව්පියෝ ජනපතිට ලියති!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.