බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියාව නගරය හුදකලා කෙරේ….

by editor
ජනවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

වවුනියාව නගරය ආශ්‍රිතව ජීවත් වන වැසියන් 2000 කට අධික පිරිසකගෙන් ලබා ගත් පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිපල  සියල්ලම ලැබෙන තුරු වවුනියාව නගරය හුදෙකලා කොට  වසා තැබීමට වවුනියාවේ කොවිඩ් 19 පැතිර යෑම වැළැක්වීමේ කමිටුව  අද ( 12) දහවල් තීරණය කොට තිබේ.

ඒ අනුව වවුනියාවේ රජයේ කාර්යාල විවෘතව පවතිද්දී  නගරයේ පාසල් හා වවුනියාව දකුණ කලාපයේ පාසල් නැවත දැණුම් දෙන තුරු වසා තැබීමටත් මේ සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.

කමිටුවේ ප්‍රධානී සහ වවුනියාව දිසාපති  සමන් බන්ධුලසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවට පළාතේ ආගමික නායකයින් මන්ත්‍රීවරුන් ආරක්ෂක ප්‍රධානීන් සෞඛ්‍ය ප්‍රධානීන් හා ආයතන ප්‍රධානීන් සහභාගී වූහ.

ගත වූ දින කීපය ඇතුළතදී වවුනියාව දිස්ත්‍රික්කයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන්   සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර පාසල් ළමුන්ටද කොරෝනා රෝගය වැළදී තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මේ තත්ත්වය මර්ධනය  කිරීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සදහා දිසාපතිවරයා විසින්  මේ සාකච්ඡාව කැඳවා තිබුණි.

වවුනියාව නගරයට ඇතුළු වන සියළුම මාර්ග මේ කාලය ඇතුළතදී වසා තැබෙන අතර නගරයට ඇතුළු විය හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරීවල යෙදෙන නිලධාරීන්ට හා අත්‍යවශ්‍ය කාරණාවකදී පමණකි.

වවුනියාව නගරයට ඇතුළු වන මාමඩුව හන්දිය, තාණ්ඩිකුලම් හන්දිය, නෙළුකුලම් හන්දිය, මුණ්ඩිමුරුප්පුව හන්දිය, පූන්තොට්ටම් හන්දිය යන සියළුම ස්ථාන වසා දමා ඒවායෙහි ආරක්ෂක මුර කපොලු මේ කාලය හමාර වන තුරු යෙදවීමට තීරණය කොට තිබේ.

Share69Tweet43
Previous Post

මාතර “ආසිරි“ කොවිඩ් බෙදයි… ආසාදිතයන් 05 හමුවී තිබිය දී චැනල් සේවා පවත්වලා

Next Post

රන්ජන්ගෙන් හිස්වන ගම්පහ පුටුවට අජිත් මාන්නප්පපෙරුම ??

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.