සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

වරෙන්තුපිට සිටි පාස්කු ප්‍රහාරයේ අපරධකරුවන් 2ක් ඔත්තු කරුවන් සේ සේවයේ යොදවලා…

විශ්‍රාමික පොලිස් පරීක්ෂක තැන කොමිසමේ දැඩි දෝෂ දර්ශනයට ලක් වේ

by editor
ජූලි 23, 2020
in පාස්කු කොමිසම, පුවත්
Share on FacebookShare on Twitter

අධිකරණ විනිසුරුවරයෙක් විසින් අපරාධ සිද්ධියක් සම්බන්ධව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබූ සහරාන්ගේ කල්ලියේ පුහුණුකාර ආමි මොහිදින් නැමැත්තා අත්අඩංගුවට නොගෙන ඔත්තු කාරයෙක් ලෙස යොදවා ගත් බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක වරයෙක් අද (23) පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති කොමිසමේ විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.  මේ පොලිස් පරීක්ෂකවරයා අධිකරණ වරෙන්තුවක් සහිත ආමි මොහිදින්ව අත්අඩංගුවට නොගෙන අත් හැර තිබුණේ මොහිදීන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැති බව කියමිනි.

සහරාන්ගේ බිරියගේ සහෝදරයාට අයත් යැයි කියන වෑන් රථයකින් වනාතවිල්ලුව ලැක්ටොස්වත්තට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට අනාවරණය වී තිබයදීත් එම පුද්ගලයාව අත්අඩංගුවට නොගෙන ඔත්තු කරුවෙක් ලෙස යොදා ගන්නටද එවකට විමර්ශන භාරව සිටි මෙම පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබිණි.

වෑන් රථය සොයා ගැනීමෙන් පසු එය අත්අඩංගුවටගෙන රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබුණේ නැත. ඒ වෙනුවට එම වෑන් රථය සැකාර අපරාධකරුට රැගෙන විත් දින 06 කට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස මෙම පොලිස් පරීක්ෂකවරයා දැනුම් දී ඇති බවද කොමිසම හමුවේ හෙළි විය.

සහරාන්ව සොයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සහරාන්ගේ බිරිය පදිංචිව සිටි නිවසට ගිය අවස්ථාවේදී සහරාන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් පවත්වන බැවින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට සහරාන්ගේ බිරියගේ සහෝදරයා විසින්  දුරකනය ඔස්සේ මෙම නිලධාරියා බලපෑමක් කර ඇති බවද කොමිසම හමුවේ සඳහන් විය. එම දුරකතන ඇමතුම ලැබී ඇත්තේ සහරාන්ගේ බිරියගේ සහෝදරයා හරහා බවද කොසමේදී අනාවරණය විය. කොමිසම මේ පළිබඳව මෙම පොලිස් නිළධාරියාගෙන් දැඩිව ප්‍රශ්න කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“යම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නැයි අධිකරණ විනිසුරුවරයෙක් විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති අවස්ථාවක දී එම නියෝගය ක්‍රියාත්මක නොකර එම පුද්ගලයාව ඔත්තුකරුවෙක් ලෙස තබා ගන්න පුළුවන්ද?“ යැයි කොමිසම විසින් විශ්‍රාමික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගෙන් විමසා සිටියේය. එය වරදක් බව මේ මොහොතේ තමාට වැටහෙන බව ඊට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේය.

සාක්ෂි ලබාගන්නා අවස්ථා කිහිපයකදීම සත්‍ය පවසන ලෙසටත් අසන ප්‍රශ්න වලට පමණක් පිළිතුරු ලබාදෙන ලෙසටත් සාක්ෂිකාර විශ්‍රාමික පොලිස් නිලධාරියාට කොමිසම විසින් දැඩි ලෙස විසින් අවවාද කරනු ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිතුල් රා මදින්න බලපත්‍ර අවශ්‍ය නෑ

Next Post

සමගි ජනබලවේගයේ නුවරඑළිය මැර අපේක්ෂකයා අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.