බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරායේ වෘත්තීය සමිති පැත්ත මාරුකරයි

by Lanka Sara Editor
ජනවාරි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගැටලුවට අදාළව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සිය ස්ථාවරය වෙනස් කරමින් බටහිර පර්යන්තයේ 85%ක් ඉන්දියාව සහ ජපානයට සංවර්ධනය කරන්නට ඉඩදෙන ලෙස පවසමින් ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

එම එකමුතුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ භූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහාය. ඒ සඳහා දැනට CCIT සමාගම පිහිටුවීමේ දී අත්සන් කළ ගිවිසුමට සමාන ගිවිසුමක් අත්සන් කරන ලෙස ද වෘර්තිය සමිතිය යෝජනා කරයි.

දැනට පවතින වෘත්තීය අරගලය නිමා කර වරාය අධිකාරියේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වන පරිසරයක් සකස් කර ගැනීම සඳහා එම වෘත්තිය සමිතිය විසින් මෙම යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

ඒ සඳහා වරාය වෘත්තීය සමිති විසිදෙකක් අත්සන් තබා තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහි දැක්වෙන සෙසු යෝජනා වන්නේ දැනට සාදා ඇති පර්යන්ත කොටස පූර්ණ වශයෙන් වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීම, වරාය අධිකාරියේ සංචිතවල ඇති ඩොලර් මිලියන 250 කට ආසන්න මුදලින් ඩොලර් මිලියන සීයක් ආයෝජනය කර දැනට ඇති පර්යන්ත කොටස සම්පූර්ණ වශයෙන් මෙහෙයුම් සඳහා භාවිත කිරීමට හැකිවන ලෙස සකස් කිරීම, පර්යන්තයේ ඉතිරි කොටස් වසර තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය විසින් ඉදි කිරීම, වරාය අධිකාරියට නැගෙනහිර පර්යන්තය ලබාදීමේ තීන්දුව සහ බටහිර පර්යන්තයේ ඉන්දියාව සහ ජපානය සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය එකවර ලබා ගන්නා ලෙස ද මෙම වෘත්තිය සමිති විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනාවලියේ සඳහන් වේ.

මෙම කරුණු හයකින් යුතු යෝජනාවලිය පිළිගන්නේ නම් වරාය වෘත්තීය සමිති මේ වනවිට දෙයක් කරන්න සියලු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත් වන බවට ද එහි දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය නගරාධිපති භාෂාව මාරු කරයි…

Next Post

දිවයින පුරාම අද එන්නත්කරණය ක්‍රියාත්මකයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.