බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වට්ස්ඇප් අතහැර කෝටි ගාණක් එකවර ඇවිත්… “සිග්නල්“ අවුල්

by editor
ජනවාරි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වට්ස්ඇප් නව රහස්‍යතා ප්‍රතිපත්තිය හේතුවෙන් එය අතහැර යන සමාර්ට් ජගංම දුරකථන භාවිත කරන්නන්  සිග්නල් චැට් යෙදුමට මාරුවීම හිටිහැටියේ මිලියන ගණනකින් වැඩිවීම හේතුවෙන් සිග්නල් තාක්ෂණික ගැටලු රැසකට මැදිවී තිබේ.

මේ වනවිට ඔවුන්ගේ යෙදුම ලෝ පුරා භාවිත කරන සංඛ්‍යාව මිලියන 50ද ඉක්මවා ඇති බව සඳහන් වන අතර සිග්නල් වෙත පැමිණි විගස සාමාජිකයන්ට අත්විඳින්නට සිදුව ඇති අර්බුදය ගැන සිග්නල් ක්‍රියාකරුවන් කනගාටුව පළකරන අතර ඔවුන්ට දැවැන්ත අතිරේක ධාරිතා එක්කිරීමට සිදුව තිබේ.

ලාබ නොලබන ආයතනයක් ලෙස  ආරම්භ කළ සිග්නල් භාවිත මෘදුකාංගය මෙම  අනපේක්ෂිත අයුරින් සාමාජිකයන් ඉහළ යාම හමුවේ අධාර ලබාදෙන්නේ නම් වැඩිදියුණු කිරීම් සඳහා එය කෘතඥපූර්වකව බාරගන්න බව පවසයි.

වට්සැප් රහස්‍යතා ප්‍රතිපත්ති වෙනස් කිරීම බිලියන ගණනක වට්සැප් සාමාජිකයන් අර්බුදකාරී වාතාවරණයකට ගෙන ගිය අවස්ථාවේදී ලෝ සුපතල තාක්ෂණ  ව්‍යාපාර නායකයෙකු මෙනම  දැනට  ලෝකයේ අංකේ එකේ ධනවතා ලෙස සැලකෙන ඇමෙරිකාවේ එලෝන් මස්ක් විසින් පළ කළ එක් ට්විටර් පණිවුඩයකින් සිග්නල් සාමාජිකයන් මිලියන ගණනින් ඉහළ යාමට බලපා ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

සිග්නල් චැට් ඇප් එකෙහි මූලිකම ප්‍රතිපත්තිය වන්නේ පෞද්ගලිකත්වය සුරැකීමයි.

සිග්නල් හි විශේෂත්වය වන්නේ මෙම යෙදුම  නිර්මාණය කරන ලද්දේ 2014  වසරේ වුවද එය  ස්ථාවර ලෙස මුදාහැර  දින 19ක්  වැනි කෙටි කාලයකින් මෙම අධික ජනප්‍රියත්වයට පත් වීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

Next Post

17 දෙනෙකුට කොවිඩ්… දළදා මාළිගාව පැය 02ක් වසා දමයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.