බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වගාකළ අක්කර හැට දාහෙන් වැඩි කොටසක ගොයම බොල්…. මහවැලි බී කලාපයේ අවනඩුව…

ගොවි පවුල් 25000කට වන්දි දෙන්න වේවි... විනාසය ඇවිත් බලන්න - ගොවීන්ගෙන් කෘෂි ඇමතිට පණිවිඩයක්!

by editor
පෙබරවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර වගාවෙන් වගා කරන ලද වී වගාවෙන් විශාල ප්‍රමාණයක් ගොයම පූදින්නේ නැති මට්ටමකට පත්ව ඇති බව මහවැලි බී කලාපය ගොවි නියෝජිතයෝ සඳහන් කරති,

බාල වූ ගොයම…

මෙවර මහ කන්නය තුළ මහවැලි බී කලාපයේ  මාදුරුඔය ජලාශය යටතේ අක්කර හැට දාහකට අධික ප්‍රමාණයක්    වී වගා කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් වගා කර ඇත්තේ රජයේ  කාබනික  පොහොර සහනාධාරය යටතේ බවත්, එම පොහොර භාවිතාවෙන්  වගා කරන ලද  බිම් වලින් විශාල ප්‍රමාණයක් පැළ ගොයම   වර්ධනය නොවී ඇති බවත් වී කරල්  පීදිම  විශ්වාස කළ නොහැකි බවත්   ගොවීහු සඳහන් කරති,

මෙම තත්ත්වය මත තමන්ට කෑමටවත්  කුඹුරෙන් වී ලබාගත් ගත නොහැකි බවත්,  සිදුවූ පාඩුවට ප්‍රමාණවත් පරිදි වන්දි ලබා නොදුනහොත් තමන්ට දැඩි අලාභානි හානි සිදුවන බව ද ගොවීහු සඳහන් කරති.

තමන් වගා කළ කුඹුරෙන් වී අස්වනු නොලැබුණහොත් තමන්ට මෙවර අවුරුදු කෑම සඳහා හාල් කිලෝව රුපියල් 200 – 250   අතර මිලකට ගැනීමට සිදුවනු ඇති බවට  ගොවීහු සැක පහළ කරති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

තම ගොවීන්ට කාබනික පොහොර වගාවෙන් සිදුව  ඇති පාඩුව යම්තාක් පියවා ගැනීමට නම් ලබන සුළු  වී අස්වැන්නෙන් වී කිලෝවක් රුපියල් 150  ක මිලකටවත්  රජය මිලදී ගත යුතු බව මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ කියති.

මෙවැනි විට ගොයම් පිදිය යුතු මට්ටමේ  තිබිය යුතු වුවද බොහෝ  කෙත් යායවල් වල වී ගසින් කරල් නොයන මට්ටමක් දැකිය හැකි බවත්, පූදින කරලෙත් වී ඇටයක් දෙකක් පමණක් දැකගත හැකි බවත්  ගොවීහු කියති.

මෙම තත්ත්වය මත වී අස්වනු ලැබෙන්නේ නම් මහවැලි බී කලාපය ගොවි පවුල් 25,000 කට අධික ප්‍රමාණයකට වන්දි ලබාදීමට රජය වහා සූදානම් විය යුතු බවත්, එසේ නොවූනහොත් ලබන යල කන්නය වී වගා නොකිරීමේ කන්නය බවට පත්වනු ඇති බවත්  ගොවීන් සංවිධාන අනතුරු අඟවති.

රසායනික පොහොර භාවිතා කරමින් මෙවර    වගා කරන ලද කුඹුරු සරුවට වැවී ඇති නමුත්  කාබනික පොහොර යොදා වගා කරන ලද කුඹුරු බිම් සියල්ලම නිසරු වී ඇති බවත්   ගොවි නියෝජිතයෝ කියති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිවේගයේ අනතුරු වළක්වන්න ජොන්ස්ටන්ගෙන් පොලිසියට ඉලක්කයක්

Next Post

කොවිඩ් වසංගතය අතරේ දරුවන්ට ඩෙංගු වැළඳීමේ අවදානම ගැන සැලකිලිමත් වන්න….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.