බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක සිරකරු දිනයට සමගාමීව පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ සිරකරුවන් 14ක් නිදහස් කෙරේ!

by editor
සැප්තැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ලෝක සිරකරු දිනයට සමගාමීව පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ සිටි රැඳවියන් දාහතර දෙනකු නිදහස් කිරීම අද (12) පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාර පරිශ්‍රයේදී සිදුවිය.

උතුර මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කදුරුවල ජයන්ති මහා විහාරාධිපති, පොළොන්නරුව බන්ධනාගාර සුභ සාධක උප කමිටුවේ සභාපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන් සහ පොළොන්නරුව බන්ධනාගාර සුභසාධක උප කමිටුවේ උප සභාපති, පොළොන්නරුව නවනගරය ශ්‍රී ගුණරතනාරාමාධිපති පූජ්‍ය අලුත්වැවේ පේමරතන යන නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් මෙම අවස්ථාවට එක් වී සිටියහ.

පොළොන්නරුව බන්ධනාගාර අධිකාරී ප්‍රියන්ත නාලක ගේ අධීක්ෂණ යටතේ, මෙම රැඳවියන් නිදහස් කළ අතර, ඔවුන්ට ගමන් ගාස්තු ලබා දීමට පොළොන්නරුව, නව නගරයේ පදිංචි, ගුණරතනාරාමයේ දායක සභාවේ සභාපති, ව්‍යාපාරික කමල් අනුර කුමාර කටයුතු කළේය.

මෙම රැඳවියන් මහරගම, රත්නපුර, මාතලේ, අම්පාර මහඔය, බකමූණ, වැනි ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

රඳවියන් නිදහස් කිරීම වෙනුවෙන් විශේෂ ආගමික වතාවත් පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාර පරිශ්‍රයේ සිදුකළ අතර අනුශාසනාවක් සිදුකරමින් කදුරුවෙල ධම්මපාල නාහිමියන් සඳහන් කළේ, නිදහස ලබන රැඳවියන් නිවෙස්වලට ගොස් තම පවුල්වලට මෙන්ම ඥාති මිත්‍රාදීන්ට සහ දූ දරුවන්ට ආදර්ශයක් වෙමින්, මින් ඉදිරියට නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ නොවි, ප්‍රදේශයේ පොදු වැඩ කටයුතුවලට දායකත්වය ලබාදී, ආගමානුකූලව තම ජීවිතය හැඩගස්වා ගෙන, වත් පිළිවෙත් පෝෂණය කරගනිමින් යහපත් ජීවිතයක් ගත කරන ලෙසය.

Share69Tweet43
Previous Post

ආගරපතන ත්‍රී රෝද රථයක තිබී හමුවූ බිළිඳු මළ සිරුර ඝාතනයක්… මරා දැමූ ළදැරිය ත්‍රී රෝද රථ රියදුරුගේ අනියම් ඇසුරක ප්‍රතිඵලයක්…

Next Post

අරගලය නිසා මතුවුන ඉතිහාසයේ මගහැරෙන්න ගිය නායකයා රනිල් වික්‍රමසිංහයි… රොජර් සෙනවිතරත්න ජනපතිට සහය දෙන කලාකරුවන් නියෝජනය කරමින් කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.