හෙට සිට ක්රියාත්මකවන පරිදි කිලෝග්රෑම් 12.5ක ලිට්රෝ ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල රු. 75-90 අතර මිලකින් ඉහළ යෑමට නියමිත බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් පවසයි.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමේ ප්රතිඵලයක් ලෙස ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඔහු කියයි.







