බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලැගුම් හලක් අසල මියගොස් සිටි කළුතර සිසුවියගේ පාසලේ විදුහල්පතිනියටත් ලිංගික චෝදනා…

අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන්නට පාසලේ සිසුවියන් දෙදෙනෙකුගේ සහයෝගය අරන්... ආදි ශිෂ්‍යයාවෝ කියති!

by editor
මැයි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • අපේ ළමයි හදාගන්නත් බෑ… අධයාපන බලධාරීන්ට විදුහල්පතිනියගේ අවකල් ක්‍රියා ගැන කිව්වට පලක්  නෑ… දෙමව්පියෝ චෝදනා කරති…

කළුතර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක විදුහල්පතිනියට විරුද්ධව එහි දෙමව්පියන් හා ආදි ශිෂ්‍යා සංගමය එරෙහි වීම නිසා  ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙයට හේතුව වී ඇත්තේ විදුහල්පතිනියට එරෙහිව ලිංගික චෝදනා එල්ල වී තිබීමයි. ගුරුවරයකු සමගද අයථා සම්බන්ධතාවක් පවත්වාගෙන යන ඇය ඒ සඳහා සිසුවියන් දෙදෙනකුගේ සහය ලබා ගන්නා බවත් දෙමව්පියෝ පවසති.

මීට අමතරව ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේද හයියෙන් කටයුතු කරන ඇය පසුගියදා එම ප්‍රදේශයේ නගර සභාවට තරග වදින අයකු පාසලට ගෙන්වා ඔහුට දේශපාලන වාසි ලැබෙන පරිදි මැතිවරණ නීති උල්ලංඝණය වන ලෙස උත්සවයක්ද සංවිධානය කොට ඇත.

දෙමව්පියන් පවසන්නේ මෙම විදුහල්පතිනියගේ කල් ක්‍රියාව හේතුවෙන් තම දැරියන් පවා හරි හැටි හදා ගත නොහැකි බවයි. මේ බව ඔවුන් අධ්‍යාපන උසස් බලධාරීන්ට පැමිණිලි කර ඇතත් ඉන් පලක් වී නොමැති බව ඔවුහු පවසති.

මීට දින දෙකකට පෙර තරුණයන් දෙදෙනකු සමග ප්‍රදේශයේ ලැගුම් හලකට ගිය 16 හැවිරිදි පාසල් දැරියන් දෙදෙනාද මෙම විදුහලේම 11 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් දෙදෙනෙකි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

සවස පන්ති යන මුවාවෙන් තරුණයන් දෙදෙනකු සමග ලැගුම් හලට ගිය මෙම ශිෂ්‍යාවන්ගෙන් අයකුගේ නිරුවත් මළ සිරුර ලැගුම් හල හා රේල් පාර අසළ තිබී හමු වූ පුවත මේ දිනවල මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට නොගැලපෙන  පරීක්ෂණ මට්ටමේ ඩෙංගු එන්නතක්  ගෙන්වන්න සැලසුම් කරයි ද?…

Next Post

බස්නාහිර පළාත තුළ සෑම නිවාස 100කින්ම 15ක ඩෙංගු රෝගීන් වාර්තා වෙලා !

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.