බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාල් කාන්ත මරණීය දණ්ඩනයට යටත් විය යුතු වරදක් කරලා… අත් අඩංගුවට ගන්න… සමගි නීතිඥවරු CID වෙත පැමිණිලි කරති!

by editor
අගෝස්තු 8, 2024 - Updated on අගෝස්තු 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව අරගලයකින් අත්පත් කරගැනීමට කළ අසාර්ථක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය දණ්ඩ නීති සංග්‍රහය යටතේ මරණීය දණ්ඩනය හිමි වන වරදක් බවත් එම අපරාධයට සැලසුම් කළ ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි ලාල් කාන්ත අත් අඩංගුවට ගෙන වහාම විමර්ශන පවත්වන ලෙසත් සමගි නීතිඥ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවේය.

එම නීතිඥ සංගමය පැමිණිල්ල ඉදිරිපත් කර මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කළේ ලාල් කාන්ත මරණීය දණ්ඩනයට ලක් විය යුතු වරදක් සිදුකර ඇති බවය.

අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට කළ උත්සාහය අසාර්ථක වූ බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී.ලාල් කාන්ත පසුගිය දා දේශීය ආදායම් වෘත්තිකයින් පෙළගස්වන 16 වැනි වාර්ෂික සමුළුව අමතා කළ කතාවේ දී ප්‍රකාශ කර තිබිණි. ඔහු මේ ප්‍රකාශ කරන්නේ දීර්ඝ කතාවක් අතරතුරදී ය.

ඔහු මේ සම්බන්ධව කළ ප්‍රකාශය මෙසේය.

“ගෝටා ජනතා අරගලයෙන් යැව්වට පස්සේ ඒ ජනතා අරගලය හරවන්න තිබුණේ කොහාට ද?. පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා. අපි එතෙන්ට බැස්සා. එහෙත් විසිරිච්ච පැතිරිච්ච ජනතා අරඟලයේ තැන් තැන්වල විසිරිච්ච ගෝල්ෆේස් නායකයො කියන අය ඒක බ්ලොක් කළා. ඉතිරි වෙච්චි පාර්ලිමේන්තුවෙන් අර බිඳ වැටිච්ච කුලුන නැවත ගොඩනැගුවා. එතකොට ගෝටා පන්නපු එකෙන් සත පහක වැඩක් නෑ. “

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ලාල් කාන්ත පැවසුවේය. මෙම ප්‍රකාශයට එරෙහිව ලාල් කාන්ත අත්අඩංගුවට ගන්නා ලෙස සමගි නීතිඥ සංගමයේ නීතිඥ පිරිසක් අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළේය.

“ලාල්කාන්ත ජාතික ජන බලවේගයේ විධායක සභිකයා කියනවා ඔවුන් අරගලයට ආවේ පාර්ලිමේන්තුව අල්ලන්න කියලා. එය තනිකරම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව වරදක්. මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට තියන දඬුවම තමයි මරණීය දඬුවම.”

“ඒ නිසා අපි වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කරනවා මේ ගැන පරික්ෂණ පවත්වලා ලාල් කාන්තව අත් අඩංගුවට අරගෙන විමර්ශන කටයුතු පවත්වන්න කියලා. “

සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස්පතිවරයා නැතිව පොලිසිය අවුල් බව පෙන්වන්න ඇතැම් පොලිස් ප්‍රධානීන් ගේමක! පොලිසියේම ආරංචි මාර්ග හෙළි කරයි…..

Next Post

මානව ඉමියුනොග්ලොබියුලීන් එන්නත් අපරාධය – හිටපු සෞඛ්‍ය ලේකම් සහ අතිරේක ලේකම් ඇප පිට නිදහස්…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.