අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලලිත් කොතලාවලගේ දේහය භාර ගැනීම බිරිය සිසිලියා ප්‍රතික්ෂේප කරයි… බිරියගේ වැඩිමහල් සොයුරිය දේහය භාර ගනී!

by editor
ඔක්තෝබර් 24, 2023
in පුවත්
Lalith-Kothalawala
Share on FacebookShare on Twitter

විශිෂ්ඨ ව්‍යවසායකයෙක් හා ව්‍යාපාරිකයෙක්ව සිටි, අභාවප්‍රාප්ත දේශමාන්‍ය  ලලිත් කොතලාවලගේ  දේහය භාර ගැනීමට ඔහුගේ බිරිය සිසිලියා කොතලාවල ප්‍රතික්ෂේප කර ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.

‍අනතුරුව දේහය සිසිලියා කොතලාවලගේ වැඩිමල් සොයුරිය වූ ෂෙරීන් විජේරත්න ප්‍රනාන්දු  භාරගැනීමට  කැමැත්ත පල කළ බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

ඒ අනුව  ලලිත් කොතලාවලගේ දේහය ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන ෂෙරීන් විජයරත්න ප්‍රනාන්දු වෙත භාරදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය. එමෙන්ම මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කරන ලෙසය.

අවසාන කාලයේ දී සිසිලියා කොතලාවල සහ ලලිත් කොතලාවල වෙන්ව ජීවත් වූ බවත් ලලිත් කොතලාවල සේවකයින් කිහිප දෙනෙක් සමග බම්බලපිටිය නිවසක තනිව ජීවත් වූ බවත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය.

මරණයෙන් පසු  සිය සොයුරියගේ සැමියාගේ මරණය සැක සහිත බව බම්බලපිටිය පොලිසියට පැමිණිලක් කරමින් සිසිලියා කොතලාවලගේ වැඩිමල් සොයුරිය වූ  ෂෙරීන් විජේරත්න ප්‍රනාන්දු  (84) දන්වා සිටියාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ පැමිණිල්ල අනුව  බම්බලපිටිය පොලිසිය අධිකරණයට  කරුණු වාර්තා කළේය. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝගය පරිදි   ලලිත් කොතලාවල ගේ (84) මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (23 දා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්විනි.

ඔහුගේ මරණයට හේතුව ස්වභාවික හේතූන් සහිත තත්ත්වයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු විය.

ඔහු නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිදරව්  වූ අතර ඔහු නියමිත ආකාරයට ඖෂධ ලබාගෙන ඇති ආකාරය ද තහවුරු වී තිබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ  වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂඥ අධිකරණ  වෛද්‍ය නිලධාරී ඩබ්. ආර්. ඒ. එස්. රාජපක්ෂ   ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් තිදෙනකුගෙන් සමන්විත  කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකා කණ්ඩායම අභ්‍යන්තරයේ ප්‍රශ්න ගොඩක්… තේරීම් කමිටු සභාපති සහ පුහුණුකරුත් මත ගැටුමක… ප්‍රශ්න විසඳන්න ඈෂ්ලි ඉන්දියාවට යන්න සැරසෙයි!

Next Post

හරි දේ වැරදි විදිහට කරන්න ගිහින් රට තිගැස්සූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කොළඹ මෙහෙයුම…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.