සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකා කණ්ඩායම අභ්‍යන්තරයේ ප්‍රශ්න ගොඩක්… තේරීම් කමිටු සභාපති සහ පුහුණුකරුත් මත ගැටුමක… ප්‍රශ්න විසඳන්න ඈෂ්ලි ඉන්දියාවට යන්න සැරසෙයි!

by editor
ඔක්තෝබර් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ICC  ලෝක කුසලානයට තරග වදිමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම අභ්‍යන්තරයේ ඇති වී ඇතැයි වාර්තාවන විශාල ගැටුමක් නිරාකරණය කිරීම සඳහා  ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අද හෝ හෙට හදිසියේ කණ්ඩායම හමුවීම සඳහා ඉන්දියාවට යාමට සූදානම් වෙමින් ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු සභාපති අතර ඇති වී තිබෙන මත ගැටුම කණ්ඩායම අභ්‍යන්තරය තුළ ඇති සාමුහිකත්වයට ද බරපතල ප්‍රශ්නාකාරී තත්ත්වයක් ඇති කර බව එම ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ලෝක කුසලානයේ වැඩියෙන්ම ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව ඇති කණ්ඩායම බවට පත්ව ඇත.

දිගින් දිගටම සිදුවන ක්‍රීඩකයන්ගේ ආබාධ නිසා ක්‍රීඩකයන් නිතර මාරු කිරීම මුහුණ දුන් තරග හතරෙන් තුනක්ම පරාජය වී ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසු වීම , නායකයා ආබාධයක් බව කියමින් සංචාරක අතිරේක ක්‍රීඩකයකු ලෙස තබාගෙන වෙන අයකු නායකයා බවට පත්කිරීම වැනි ගැටලු රැසකට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට සිදු වී තිබේ.

තෙවෙනි පරාජයෙන් පසු පෙරලා ලංකාවට පැමිණි මහේල ජයවර්ධන නොමැතිව සිව්වැනි තරගය ශ්‍රී ලංකා පිල ජය ගත් අතර මහේල නැවතත් ඉන්දියාවට ගොස් කණ්ඩායමට එක්ව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අද හෝ හෙට හදිසියේ කණ්ඩායම හමුවීම සඳහා ඉන්දියාවට යාමට සූදානම් වන්නේ ඒ් අතරය.

ඈෂ්ලි එහි යන්නේ කණ්ඩායම තුළ හට ගෙන ඇති ගැටළු නිරාකරණය කිරීමට බව ලංකාසරට වාර්තා වේ. කණ්ඩායම තේරීම් පිළිබඳවද පුහුණුකරු, තේරීම් කමිටු සභාපති අතර මත ගැටුම් හටගෙන ඇතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිලියන 4ක් වියදම් කර ක්‍රීඩා අමාත්‍යාංශය දියත් කළ ව්‍යාපෘති ෆේල්… ව්‍යාපෘති 10ක් අතරමග අත්හැරලා… රාජ්‍ය ගිනුම් කාරක සභාවේ දී හෙළි වෙයි!

Next Post

ලලිත් කොතලාවලගේ දේහය භාර ගැනීම බිරිය සිසිලියා ප්‍රතික්ෂේප කරයි… බිරියගේ වැඩිමහල් සොයුරිය දේහය භාර ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.