හෙට (13) සිට ජූලි 17 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා දමන්නට තීන්දු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.
රටේ පවතින වත්මන් තත්වය පුරෝකථනය කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ගත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අරලප්පෙරුම ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත් සියලුම රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සුපුරුදු පරිදි සේවාමුරයන්හි සේවයේ යෙදෙන බව රජය ප්‍රකාශ කරයි.