බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තත්වය අවදානම්… කරුණාකර වගකීම් සහගත වන්න…

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ජනතාවගෙන් ඉල්ලයි...

by editor
ජූලි 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                           

කඳවුරු තුළ පාලනය කරමින් පැවති සීමා බිඳගෙන පොදු සමාජයෙන් නැවත වරක්  කොවිඩ් ආසාදිතයන් හමුවෙමින් පවතින අවස්ථාවක හඳුනා නොගත් රෝගීන් සමාජයේ සිටිය හැකි බැවින් ද සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස්  නිසි ආකාරව පිළිපදින ලෙස ජනතාවගෙන්   අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින්නේ යැයි  ලංකාසරට අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

සෞඛ්‍ය උපදෙස් ජනතාව අමතක කර දමන්නේ නම් කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වැලැක්විය නොහැකි යැයිද හෙතෙම පෙන්වා දෙයි

මීටරයේ දුර තබාගෙන කටයුතු කිරිම , මුව ආවරණ පැළදීම  සබන් ගා අත්සේදීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිලිපැදීමට ජනතාව කටයුතු කළ යුතු අවස්ථාව එළඹ ඇතැයි ද එසේ නොවුනහොත් එහි වන්දිය  සමස්ථ සමාජයටම ගෙවීමට සිදු වනු ඇතැයි ද  ඔහු අවධාරණය කරයි. 

මේ වනවිට මාරවිල, රාජාංගනය, වැලිකන්ද, ලංකාපුර, හබරාදූව, මහනුවර, කුණ්ඩසාලේ, මන්නාරම, යාපනය හා වවුනියාව  ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයන් හා සම්බන්ධ වුණු පවුල් ගණනාවක් නිරෝධායනයට ලක් කර තිබේ. ඊයේ හබරාදූවෙන් ද අද කුණ්සාලෙන් ද කොවිඩ් ආසාදිත පුද්ගලයන් වාර්තා වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට කුණ්ඩසාලේ හතලිහකට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය කර ඇත. මන්නාරම, යාපනය, වව්නියාව ප්‍රදේශයන්හි පවුල් හතක් නිරෝධායනයට ලක් කර තිබේ.  හබරාදූවෙන් හමුවන ආසාදිත පුද්ගලයා පැමිණි හික්කඩුවේ රෙදි පිළි  වෙළෙඳසලක සේවිකාවන් 12 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ 50කට වැඩි පිරිසක් පී.සී.ආර් පරීක්ෂාවට යොමු කර ඇත. ලංකාපු ර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 66 දෙනෙක් නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. සබර ගමුව පළාතේ පුද්ගලයින් 60 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. 

 

 

 

 

Tags: නවතම
Share512Tweet43
Previous Post

ලබන සතියේ යළිත් පාසල් වසා දැමේ… හෙට (13) සිට 17 දක්වා පාසල් නිවාඩු

Next Post

මුදල්, ශ්‍රමය, කාලය විනාශ නොකර ඡන්දය ගැන වහාම ස්ථිර තීන්දුවක් ගන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.