සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලපටි තොණ්ඩා ගේ බාල මැරකම් දරා ගත නොහැකිව කැළණිවැලි වැවිලි සමාගම් ලොක්කෙක් විසඥ වී රෝහලේ…

by editor
ජූනි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 30දා කැලණිවැලි වැවිලි සමාගමට අයත් හීඩෲ වතු යායේ වතු අධිකාරී කාර්යලයට මැර පිරිසක් සමග කඩා වැදී නිලධාරින්ට තර්ජනය කර තේ කර්මාන්ත ශාලාවේ වැඩ නවත්වා බරපතල අනීතික හැසිරීමක් කරමින් නීතිය අවලමේ යැවූ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් ඇමතිගේ අශ්ලීල හැසිරීමෙන් අනතුරුව දිගින් දිගටම මේ දක්වා එල්ලකරන පීඩාවන් සමග කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහි විසංඥ වීමකින් රෝහල් ගත කර තිබේ.

කැලණිවැලි වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් ප්‍රමුඛ නිලධාරීන් කාර්යා අඩස්සියේ රඳවාගෙන පසුගිය දා තොණ්ඩමන් ඇතුළු මැර කණ්ඩායම තර්ජනය කරමින් කියා සිටියේ වතු පාලන අධිකාරිය විසින් තාවකාලික සේවා තහනමකට ලක් කළ සේවකයින් දෙදෙනෙක් යළි සේවයේ පිහිටුවන ලෙස කියමිනි.

පහත දැක්වෙන්නේ තොන්ඩමන් ඇමතිවරයා මැර පිරිස සමග වතු අධිකාරී කාර්යාලයට කඩා වැදුන අවස්ථාව ය.

තමන් වතු කළමනාකරුවන් ලෙස ක්ෂේත්‍රයේ පැවැත්ම සඳහා ගත් තීන්දුවක් පිළිබඳ බලපෑම් නොකරන ලෙසත් මෙය මුලු වැවිලි ක්ෂේත්‍රයටම බලපෑමක් ඇති කළ හැකි නරක පූර්වාදර්ශයක් විය හැකි බවත් ලාබාල ඇමතිවරයාට වතු පාලන අධිකාරිය නැවත නැවත පැහැදිලි කරද්දී අපරිණත ඇමතිවරයා මැරයෙක් ලෙස දිගින් දිගටම හැසිරී තිබිණි.

අනතුරුව ඊයේ නුවරඑළිය පොලිස් ස්ථානයට වැදී පොලිසියට බලපෑම් කරමින් පැමිණිලි ඉල්ලා අස් කරගන්නා ලෙසත් පොලිසියට බලපෑම් කරනු ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවැනි තත්ත්වයක් රජයේ කැබිනට් ඇමතිවරයෙකුගෙන් ප්‍රකට වීම ඛේදනීය තත්ත්වයක් බවත්, ජනාධිපතිවරයාගේ විශේෂ අනුග්‍රහය සහිත මේ ලපිටි ඇමති තැන ස්වකීය ඡන්ද පදනම වෙනුවෙන් බාල දකුණු ඉන්දීය චිත්‍රපටක ජවනිකා රඟ දක්වමින් සිටින බවත් සියලුම පරිනත දේශපාලන අංශවල මතය වී තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනෝරා වැස්ස…

Next Post

හෙට රටේම පාසල් නිවාඩු!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.