බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාසර පුවත මල් ඵල ගැන්වෙයි…වේවැල්දෙනිය මහා විද්‍යාලයට නව විදුහල්පතිනියක්!

by lankasara-editor
මාර්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

දේශපාලන බලපෑම්  හේතුවෙන් මාස 07  පමණ කාලයක පටන් විදුහල්පතිවරයෙකු පත්කර ගත නොහැකිව දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබූ වේවැල් දෙනිය මහා විද්‍යාලයට නව විදුහල්පතිනියක් පත් කිරීමට මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා පියවර ගෙන තිබේ.
ඒ අනුව නව විදුහල්පතිනිය ලෙස  විදුහල්පති ශ්‍රේණිධාරී  අනූෂා දිල්රුක්ෂි ඊයේ  (20) පෙරවරුවේ පාසලේ වැඩ භාර ගනු ලැබීය.

විදුහල්පති  කෙනෙකු පත්වනතුරු වැඩ බලන්න දුන් දේශපාලන හෙන්චයියාට විදුහල්පතිකම දෙන්නලු..ගම්පහ පොහොට්ටු බලවතියක් සහ බලවතකු තුට්ටුදෙකේ ගේමක, සිරස්තලය යටතේ  ලංකාසර අප  කළ වාර්තාව මල්ඵල ගන්වමින් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා විසින් පාසලට  ශ්‍රේණිධාරී නව විදුහල්පතිනියක් ලබාදීම පිළිබඳව  සිසු දරු දැරියන් මෙන්ම  ඔවුන්ගේ දෙමාපියන් සහ ගම්වාසීන්  ලංකාසරට සහ  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට  ස්තූතිය පළ කරන බවද  පැවසීය.

නව විදුහල්පතිනිය පාසලේ වැඩ භාර ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී  දේශපාලන බලවතුන්  දෙදෙනෙකුගේ ආධාරකරුවන්  පිරිසක් පාසලේ ප්‍රධාන  ගේට්ටුව ඉදිරිපිට  නොසන්සුන්කාරී ලෙස  හැසිරීම හේතුවෙන්  පාසල ඉදිරිපිට පොලිස් නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කර තිබිණ .
එසේම  විද්‍යාලයේ විදුහල්පතිව සිට ස්ථාන මාරුවීම් ලබා ගිය  පැලවත්තේ ධම්මවංශ  හිමියන් සහ  මිල්ලව  බෝධිරාජාරාමාධිපති  කහවනුගොඩ විමලධම්ම හිමියන්ද  පාසලට වැඩම කර  පාසල ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසුරුණු දේශපාලන ආධාරකරුවන් පිරිස හට කරුණු අවබෝධ කර දීමෙන් පසු පිරිස විසුරුවා හැරීමට පියවර ගත්හ  .

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම විද්‍යාලයේ විදුහල්පතිව සිටි ස්වාමීන් වහන්සේ පසුගිය වසර අගෝස්තු මාසයේදී ස්ථාන මාරුවීමක් ලබා යාමෙන් පසු  නව විදුහල්පතිවරයකු පත් කරනතුරු  විද්‍යාලයේ වැඩ ආවරණය කිරීම සඳහා තාවකාලිකව  පත්කර සිටි එම විද්‍යාලයේම ගුරු මහත්මෙකු ව  විදුහල්පති කරන ලෙසට මෙම දේශපාලන බලවතුන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්  අධ්‍යාපන නිලධාරීන් හට බලපෑම් සිදු කරමින් තිබූ අතර  මීට මාස කීපයට පෙර  පත්කර එවූ ශ්‍රේණිධාරී විදුහල්පතිතුමියට ද  දේශපාලන  බලපෑම් හේතුවෙන්  ආපසු හැරී යාමට සිදුව තිබිණ.

දේශපාලන බලවතුන්ගේ ආධාරකරුවන්  පිරිසක් පාසලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට
නව විදුහල්පතිනිය පත්කිරීමට විරෝධය දක්වමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අවස්ථාව  සහ ඔවුන් පාලනය කිරීමට පොලිස් නිලධාරීන්  යොදවා සිටි අයුරු
Share69Tweet43
Previous Post

පාසල් හැර යෑමට අපේක්ෂිත දරුවන් බල ගැන්විමේ වැඩසටහනක් ඇරඹෙයි…

Next Post

ලෝක ජනගහනයෙන් බිලියන 3.5 ක ගේ දත් දිරා ගිහින්….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.