සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ වැඩිම ගජමුතු තොගය සමග තහනම් වනජීවී කොටස් රුපියල් කෝටි 30කට විකුණන්න ගිය ආදිවාසියෙක් කොටු…

by editor
ඔක්තෝබර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහියංගනය ආදිවාසී ගම්මානයේ පුද්ගලයෙකු විසින් කෝටි 30 කට විකිණීම ට සැලසුම් කළ ගජමුතු  30 ක් , ඇත්දළ කුඩා කොටසක්, කොටි සම් කොටස්, කොටි තෙල් ඇතුළු වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් දැඩි ලෙස ආරක්ෂිත කළුවර ලී කොටස් 07 ක් දඹ ලී කොටස් 35 ක්   දුර්ලභ දැව විශාල ප්‍රමාණයක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම ඉතිහාසයේ වැඩිම ගජමුතු ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අවස්ථාව බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

පෙබරවාරි මස සිට සැලසුම් සකස් කර උපාය දූතයන් යොදවා  ගුවන් හමුදා බුද්ධි අංශයේ සහය ද ඇතිව  වනජීවී නිලධාරීන් විසින් සිදුකළ ආයාසකර මෙහෙයුමකින් පසු මෙම දුර්ලභ මෙන්ම අතිශය වටිනා තහනම් ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් කොටු කරගැනීමට කටයුතු කර ඇත.

සැකකරු සමග කොටන තුවක්කුවක් සකස් කිරීමට ගන්නා අමතර කොටස්, මදු සකස් කිරීමට ගන්නා කේබල් ඇතුළු නීතිවිරෝධී උපකරණ රැසක් ද වනජීවී භාරයට ගෙන ඇත.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මේ වනවිට එම සැකකරු ගිරාඳුරුකෝට්ටේ අලි පාලන ඒකකයට රැගෙනවිත් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

සැකකරු හෙට දින (18 )මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩුභාණ්ඩ සමග සැකකරු ඉදිරිපත් කිරීමට නියමිත ය.  සැකකරු ජීවත්වන  මෙම ආදිවාසී ගම්මානය පිහිටා ඇත්තේ    මාදුරුඔය ජාතික උද්‍යානය ආසන්නයේ     බැවින්  ඔහු විසින් දියත් කර තිබූ ගජමුත් සහ වටිනා දැව ජාවාරම  ජාතික උද්‍යානය තුළ සිදුවූවක් ද යන්න පිළිබඳ සොයා බැලීමට විමර්ශන ක්‍රියාත්මක බව වන ජීවී දෙපාර්තමේන්තුව කියයි.

මෙම වැටලීම වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ , අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ කේ.එස්.චන්ද්‍රරත්න , මධ්‍යම සහකාර අධ්‍යක්ෂ එස්.ජී.වික්‍රමතිලකගේ උපදෙස් පරිදි රිටිගල අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහගේ මෙහෙයවීමෙන් කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනසත්ත්ව අඩවි සහකාර කේ.පී.උදය කරුණානායක, රිටිගල අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ත්ව අඩවි සහකාරවරුන් වන එස්.ආර්.එම්.අධිකාරී හා ඩබ්.එම්.ඒ.බී.විජේසිංහ , මහියංගනය අලි පාලන ඒකකයේ වනජීවී නියාමක ඩබ්.එම්.ජේ.සඳනුවන් , රිටිගල අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නියාමක එස්.එම්.එස්.කේ.සෙනෙවිරත්න හා ජී.ඩබ්.ජී.සම්පත් ගීත් රත්නවීර ඇතුළු වනජීවී නිලධාරින් විසින් සිදුකර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දිට රැකවරණය සැපයු කොස්තාපල් කෙනෙක් ඇතුළු තිදෙනෙක් අත් අඩංගුවට…

Next Post

පකිස්ථාන ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කතාව…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.