සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවට ආහාර එවන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයෙන්ම ඉල්ලීමට සැරසෙයි!

by Lankasara News
ජූනි 5, 2022
in පුවත්
Secretary-General of the United Nations - António Guterres
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට ආහාර සහ ඖෂධ ලබාදෙන ලෙසට ලෝකයේ සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතීන් ගේ සංවිධානය සැරසෙයි. ඒ අනුව එකසත් ජාතීන් විසින් විසින් එළැඹෙන 8 වැනිදා එම ජාත්‍යන්තර ඉල්ලීමක් කිරීමට නියමිත බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

ජගත් සංවිධානයේ ආයතනය කිහිපයක ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ඉකුත් සිකුරාදා දිනයේ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉල්ලීම කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා විසින් එක්සත් ජාතින්සේ සංවිධානයේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ නියෝජිතවරයා සහ එක්සත් ජතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජ්යන නි‍යෝජිත සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදී මෙරට පවතින ආහාර හිඟය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුව තිබේ.

මෙම සාකච්ඡාවලදී විකුමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් තමන් දකින ආකාරයට දැඩි ආහාර හිඟයක් ඇතිවීමෙ අවදානමක් ඇති වී ඇති බවත් ඒ වෙනුවෙන් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් විසින් විශේෂ වැඩසටහන් දියත් කරනු ලැබ ඇති බවත් සඳහන් කර ඇති අතර ඊට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහය හිමිවීමට එකඟතාව පළකර ඇති බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

මෙහිදී මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය සන්ඩේ ටයිමිස් පුවත්පතට පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමඟ පසුගිය මැසි මස 09 වැනිදාද අංශ කිහිපයක් ඔස්සෙ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඉදිරියේදී අවශ්‍ය මානූෂිය සහන ලබාදීමට කටයුතු කරන බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධාය විසින් පවසා ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් දානපතියන් ශ්‍රි ලංකාවේ නාගරික කෘෂි වැඩසටහන් වලට සහය දීමට ඉදිරිපත්ව ඇති බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 04ක විදේශ විනිමය රටින් පන්නන්න හැදූ විදේශිකයා කොටු… මුදල් රාජසන්තක කෙරෙයි!

Next Post

රුසියාව ගෝලීය මයික්රෝ් පරිපථ සැපයුම් අඩපන කරන ලකුණු

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.