සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට අත්වූ ඉරණම බංගලාදේශයට අත් නොවන බවට අගමැතිනිය හසීනා සහිතක වෙයි!

 අපි ණයට අරන් ගිතෙල් කන්නෙ නෑ...

by editor
අගෝස්තු 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට අත් වූ ඉරණම තම රටට අත්නොවන බව බංගලාදේශ් අගමැතිනී ෂීක් හසීනා අද සිය ජාතියට පොරෝන්දු වූවාය.

තම රජය සැලසුම් සහගතව රට සංවර්ධනය කරමින් සිටින බැවින් ශ්‍රී ලංකාව වැනි ආර්ථික අර්බුදයකට බංග්ලාදේශයට කිසිදා මුහුණ නොදෙන බව ඇය  පැහැදිලි කළාය.

“අපිට බොරු චෝදනා කරලා වැඩක් නැහැ. බංග්ලාදේශය කිසිදා ශ්‍රී ලංකාවට අත්වූ ඉරණමට මුහුණ දෙන්නෙ නෑ.    එය එසේ විය නොහැකියි“ ඇය කීවාය.

අග්‍රාමාත්‍යවරිය  මේ බව ප්‍රකාශ කලේ   බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ 47 වැනි ගුණානුස්මරණ සංවත්සරය සනිටුහන් කරමින්    බංගබන්ධු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී සංවිධානය කළ සමරු රැස්වීමක් අමතමිනි.

අවාමි ලීගයේ සභාපතිනිය ද වන හසීනා පැවසුවේ තම රජය රටේ ආර්ථික සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලසුම් සහගත ලෙස ක්‍රියාකරමින්  කරමින් සිටින බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම රටේ ආර්ථික ප්‍රතිලාභය සැලකිල්ලට ගනිමින් සිදුකරන බව ද ඇය පැවසුවාය.

“සෑම සංවර්ධන සැලැස්මක්ම ක්‍රියාත්මක කරන්න අනුමත කරන්නේ  එය අවසන් වූ පසු ඉන් රටට සහ  ජනතාවට ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි සිතලා. විශාල ව්‍යාපෘතියකින් ලැබෙන විශාල කොමිස්  මුදල් ගැන    අපි කිසිසේත් සිතන්නේ නැහැ,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

බංග්ලාදේශය නියමිත කාලය තුළ විදේශ ණය ගෙවමින් සිටින බව අගමැතිවරි  කීවාය. “අපි සල්ලි   ණයට අරන් ගිතෙල්   කන්නේ නැහැ.  කාගෙවත් ණය උගුලකට වැටෙන තරමට අපේ ණය ප්‍රමාණය වැඩි නැහැ,” ඇය පැවසුවාය.

කෙසේ වෙතත්, 2001-2006 බීඑන්පී පාලන සමයේදී බංග්ලාදේශයට ශ්‍රී ලංකාව වැනි තත්වයකට මුහුණ දීමට සිදු වූ නමුත් ඇගේ රජය එම  ව්‍යසනයෙන් රට බේරාගත් බව ඇය පැවසුවාය.

(Dhaka Tribune)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝච්චියට පෞද්ගලික ආයෝජකයින් හොයයි!

Next Post

ආසියානු කුසලානයේ පෙරළිකාර ඇෆ්ගනිස්ථානය බංගලාදේශයත් පරදවයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.