බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා සිතියම වම් කකුලේ පහළින්ම කොටාගත් ඇමරිකානු තානාපතිනිය… ඇය අපට කියන්නේ කුමක් ද?

by editor
පෙබරවාරි 17, 2025
in පුවත්
ජුලී චුං වම් කකුලේ පහලින්ම කොටාගෙන සිටින ලංකා සිතියමේ පච්චය....

ජුලී චුං වම් කකුලේ පහලින්ම කොටාගෙන සිටින ලංකා සිතියමේ පච්චය....

Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජුලී චුං ශ්‍රී ලංකාවේ සිතියම සහිත පච්චයක් සිය වම් කකුලේ වළළුකරට ඉහලින් කොටාගෙන තිබීම පිළිබඳව ඡායාරූප සාක්ෂිත් සමග ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය විසින් හෙළි කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස ඇය ප්‍රශ්නගත ආකාරයට මෙම ටැටුව කොටා ගන්නේ ඇගේ හදවතට සමීපයැයි කිව හැකි අතකවත් නොව, අගෞරවය සහ පහත්කොට සැලකීම සම්බන්ධ අදහසක් දෙන පාදයේ පහළ කොටසේ වීම සම්බන්ධව තිගස්වන සුළු ප්‍රකාශනයක් මතුකරන ආකාරය පෙනේ.

ජුලී චුං වම් කකුලේ පහලින්ම කොටාගෙන ඇති පච්චය…

අමුතු මෙන්ම කුතුහලය දනවන ආකාරයෙන් ජුලී චං විසින් මේ පච්චය පාදයේ පහළින් කොටා ගෙන තිබීම ප්‍රශ්නගත වන්නේ ඇය මෙතෙක් සේවය කළ කාම්බෝජය, කොලොම්බියාව, ඉරාකය, වියට්නාමය වැනි රටවල සංකේත ඇයගේ සිරුරේ නිරාවරණය වී ඇති ප්‍රදේශයකින් සොයා ගත නොහැකි වීමය.

ජූලි චුං සම්බන්ධව ගත් කළ ශ්‍රී ලංකා සිතියමේ පච්චය ඇයගේ පාදයේ කොටා ගැනීම වඩාත් ගැඹුරු තැතිගැන්මක් ඇති කරන්නේ ඇය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවට විචාරකයින් දිගු කලක් තිස්සේ චෝදනා කර ඇති බැවිනි.

රාජ්‍ය තාන්ත්‍රික භූමිකාව තුළ වඩාත් ගැඹුරු ලෙස සිය බලය හසුරුවමින් පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ චෝදනා ඇගේ ධුර කාලය පුරා එල්ල වී තිබේ. ඇය මෙම ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සහ ‘ස්වාධීන’ මාධ්‍ය කණ්ඩායම් වෙත යොමු කරන ලද එක්සත් ජනපද අරමුදල් පිළිබඳ පරීක්ෂාව ඇයගේ හැසිරීම සම්බන්ධව නව ප්‍රශ්න ගණනාවක් ඇති කර තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යස්ථභාවය සහ අභිමතය ප්‍රතිමූර්තිය වීමට අදහස් කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පිළිබද යම් සංවාදයක් ඇති වී තිබෙන පරිසරයක ප්‍රකෝපකාරී හැඟීම් අවුලුවන පච්චය අහම්බයක් සේ කල්පනා කිරීමට ඉඩක් නැත. එය සම මත තීන්ත ආලේපනයකට ලඝු නොවන්නේ බහු මහාද්වීපයන්හි පැතිරී ඇති ආකර්ෂණීය ජීව දත්ත පත්‍රිකාවක් සහිත වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙක්වන තානාපතිනි ජූලි චුන්ග්, සංකේතවාදයේ බර පැහැදිලිව අවබෝධ කරගෙන නොසිටිනු ඇතැයි විශ්වාස කළ නොහැකි බැවිනි. අප විශ්වාස කරන්නේ ඇය මේ පච්චයේ අර්ථය තේරුම් ගැනී මේ අවස්ථාව ලෝකයට ඉතිරිකර ඇති බවය.

ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ පළ වු ලිපිය පහත දැක්වේ.

Marked Territory: Did You See the US Ambassador’s Tattoo of Sri Lanka?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේජර් නිලයට පහළ සියලුම යුද හමුදා පුද්ගලයින් පාස්පෝට් එක අදාල රෙජිමේන්තුවට භාර දිය යුතුයි! යුද හමුදාවෙන් නියෝගයක්…

Next Post

Vegolicious අධි ප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.