අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහිත රාජපක්ෂගෙන් උත්සාහ ක දිනුමක්… CH&FC  ගුවන් හමුදාව පරදවයි….  

සෞඛ්‍යාරක්ෂිත රග්බි තරගයේ ප්‍රධාන ආරාධිතයා අගමැති මහින්ද ...

by editor
අගෝස්තු 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගුවන් හමුදාධිපති කුසලාන රග්බි තරගාවලියේ පළමු අදියර ඊයේ ( 13)    රත්මලාන ගුවන් හමුදා කඳවුරු රග්බි ක්රිඩාංගනයේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මේ අවස්ථාව සඳහා ශිරන්ති රාජපක්ෂත් එක් වී සිටියාය.

තරුණ කටයුතු, ක්‍රීඩා, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත 2020 මාර්තු මස සිට ඇණහිට තිබූ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.

CH&FC කණ්ඩායම ලකුණු 23 ක් (උත්සාහක දිනුම් 02, ප්‍රවර්දන 02, දඩුවම් පහර 03) ලබා ගනිමින් ලකුණු 21 ක් (උත්සාහක දිනුම් 02, ප්රවර්දන 01, දඩුවම් පහර 03) ලබා ගත් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් පළමු අදියරේ ජයග්‍රහණය වාර්තා කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජයග්‍රාහකයින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13 – 06 ක් ලෙස ඉදිරියෙන් සිටින ලදි. ජයග්රාහී CH&FC කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්ථා කළේ “ස්ක්‍රම් හාෆ්“ සුදම් සූරියආරච්චි  සහ  ෆ්ලයි හාෆ් රෝහිත රාජපක්ෂ (01) යන ක්රීඩකයින් විසිනි.  ප්‍රවර්දන දිනුම් දෙක සහ දඩුවම් පහර තුන   තේනුක නානායක්කාර විසින් ලබා ගන්නා ලදි.

පරාජයට පත් ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් දෙක වාර්ථා කළේ   පරාක්රම රත්නායක (01)  සහ අංජුල හෙට්ටිආරච්චි (01) විසිනි.  ෆ්ලයි හාෆ්  ගයන්ත ඉද්දමල්ගොඩ විසින් එක් ප්‍රවර්ධන දිනුමක් හා දඬුවම් පහර 03 ක් සාර්ථක කර ගන්නා ලදි.

තරගය අවසන් වූ පසුව ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වූ අතර එහිදී අනුශූරයන් වූ ගුවන් හමුදා සාමාජිකයින්ට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය   විසින් රිදී පදක්කම් පිරිනමන ලද අතර දිනයේ ජයග්‍රාහී  කණ්ඩායමේ සාමාජිකයින් වන CH&FC කණ්ඩායම වෙත රන් පදක්කම් පිරිනමන ලද්දේ පාර්ලිමේන්තු  මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත  සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේඛම් රොනී ඊබ්‍රාහීම් විසිනි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ  , ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සහ ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ සීමිත නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගී වූහ.

මෙම තරගාවලිය සඳහා සහභාගී වූ සියලූම ක්රීඩකයන් සහ සහායක කාර්යය මණ්ඩලය ජෛව ආරක්ෂිත බුබුලක් තුළ සිට පුහුණුවීම් සිදු කර තිබේ.    2021 අගෝස්තු මස 20 වන දින දක්වා එය ක්රියාත්මක වනු ඇත. නරඹන්නන් නොමැතිව පවත්වනු ලැබූ තරගය සුප්රීම් ටීවී, චැනල් අයි, Dialog papare.com යන නාලිකා ඔස්සේ සජීවීව විකාශනය කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව භයානක තැනක – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීමක්

Next Post

කුඩු ජාවාරමේ අදටත් ඇති කොටි සබඳතා හෙළිවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.