අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවේ මරණයේ වෙළෙන්දා සමග හුවමාරු වුන ඇමරිකාවේ පැසිපන්දු ක්‍රීඩිකාව!

by editor
දෙසැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානු අත් අඩංගුවේ පසුවූ ඇමරිකා ඒක්සත් ජනපද කාන්තා පැසිපන්දු ක්‍රීඩිකාවක් වන බ්‍රිටිනි ග්‍රයිනර් නිදහස්ව යලි සිය රටට පැමිණියාය. ඇය ඇමරිකා කාන්තා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි.ඇය රැසියාවේ දී ඇත්අඩංගුවට ගන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ වරදකයට.

Griner
බ්‍රිට්නි ග්‍රිනර්

මෙම වසරේ පෙබරවාරි මාසයේදී ගංජා මිශ්‍ර තෙල් ලඟ තබා ගැනීමකට මොස්කව් ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගෙන තිබිණි. ඒහිදී රුසියාව පවසා ඇත්තේ එරට නීතියට අනුව ගංජා ‌හෝ ඒවා අඩංගු නිෂ්පාදන ලඟ තබා ගැනීම තහනම් බවය.

ග්‍රයිනර් ඇමරිකාවට පැමිණීමත් සමඟ ඇයව විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළාය.  එහිදී ඇගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට පියවරගෙන ඇත.

ඇය සම්බන්ධයෙන් වැඩි ජාත්‍යන්තර අවාධනයක් යොමු වූයේ ඇයව රුසියාවේදී අත් අඩංගුවට ගැනීමත් සමඟය. ඇය රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පෙර අත් අඩංගුවට ගත්තද යුක්‍රේන ආක්‍රමණයත් සමඟ ඇයගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධනේ ජාත්‍යන්තර අවධානයක් යොමුවිය.

ඒ් අනුව මෙම ක්‍රිඩිකාව නිදහස් කරගැනීමට ඇමරිකානු රජයේ විශේෂ අවධානයක් යොමු වූ අතර ඊට අදාල සාකච්ඡා ජුලි මාසයේදී ආරම්භ විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී රුසියාව විසින් මෙම ක්‍රීඩිකාව නිදහස් කිරීමට ඇමරිකා එක්සත් ජනපද අඩංගුවේ සිටින ලොව දරුණුතම පුද්ගලයෙකු සහ අවි ජාවාරම් කරුවෙකු වන වික්ටර් බෝවුට් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට ඉල්ලා   තිබිණි.

වික්ටර් බෝවුට් නැමැති මෙම අවි ජාවාරම්කරුවා මරණයේ වෙළෙන්දා නමින් ඉතා ප්‍රකටව සිටි අයෙකු වන අතර ඔහු වසර 12ක කාලයක් එක්සත්  ජනපදයේ සිරගතව සිටියේය.

බ්‍රිටිනි ග්‍රයිනර් නිදහස් කිරීම සඳහා රුසියාව ඉල්ලුවේ මරණයේ වෙළෙන්දාය. ඇමරිකාව බ්‍රිට්නි සමග මරණයේ වෙළෙන්දා වූ වික්ටර් හුවමාරු කරගත්තේය.

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපද විසින් ගන්නා ලද මෙම තීරණය සම්බන්ධයෙන් දැඩි විවේචන ඒල්ල වී තිබේ. ඒහිදී මාධ්‍යවේදීන් ඇතුලු විශාල පිරිසක් විමසා ඇත්තේ ජත්‍යන්තර  අවි ජාවාරම්කරුවකු සහ ගෝලීය ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි පුද්ගලයකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ක්‍රීඩිකාවක් හුවමාරු කිරීම තාර්කිකද යන්නයි.

රුසියාවේදී ඔහුගේ පවුලේ අය සමඟ වික්ටර් බෝවුට් නැවත එක්වන අයුරු රුසියානු ජාතික රූපවාහිනිය විකාශය කළ අයුරු…

අදාල ක්‍රීඩිකාව ඇමරිකානු ජාතික ගීය පවා ගායනා කිරීම ප්‍රක්ෂේපකළ තැනැත්තියක් බව හෙළි විය.   ඒවැනි අයෙකුට ඇමරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අයෙකු හුවමාරු කිරීම බයිඩන් පාලනයේ දුවර්වල බව යලිත් පෙන්නුම් කරන අවස්ථාවක් ලෙසද විචාරකයෝ පෙන්වා දෙයි.

බ්‍රිට්නි සහ වික්ටර්  ගුවන්තොටුපලින් වෙන් වුන අවස්ථාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව ශ්‍රි ලාංකිකයන්ට ඊ වීසා දොර යළි අරී

Next Post

මැන්ඩූස් චෙන්නායි නගරයට බලපායි! ගුවන් ගමන් 15ක් අවලංගුයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.