බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවෙන් අඩුවට තෙල් ලැබෙන බවට ඉම්රාන් කිව්ව බොරු මාට්ටුවෙයි

by Lankasara News
මැයි 31, 2022 - Updated on ජූනි 1, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ හිටපු අග්රාසමත්යබ ඉම්රාන් ඛාන් විසින් රුසියාව සමඟ අඩු මිලට ඉන්ධන ලබාගැනීමට එකඟතාවයක් ඇති කරගත් බවට පැවසුවද ඒ බව සනාථ කිරීමට කිසිඳු ලිඛිත සාක්ෂියක් සොයා ගැනීමට හැකිවී නොමැති බවට පාකිස්ථාන රජය පවසයි.

ඒ අනුව ඉකුත් පෙබරවාරි 24 වැනිදා එවකට පාකිස්ථාන අග්රාිමත්යකවරයාව සිටි ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ හදිසි සංචාරයක නිතරවූ අතර එහිදී ඔහු රුසියානු රජය සමඟ බලශක්ති ගිවිසුමකට අත්සන් කළ බවට ප්රසකාශ කළේය. එහිදී ඛාන් විසින් ප්රුකාශ කර සිටියේ අදාල ගිවිසුම මගින් අඩු මිලට පාක්ථානයට ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

ඉම්රාන් ඛාන්ගේ පාලනය සමයේදී රුසියාව හිතැති ප්රාතිපත්තියෙන් මිදී යලිත් ඇමරිකානු හිතවාදී මවතකට පිවිසීමේ පෙර ලකුණු පහළ වී ඇති බවද ජාත්යැන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි. ඒ අනුව නව පාකිස්ථාන අග්රාීමත්ය වරයා පළුදු වූ ඇමරිකානු මිතුදම් යලිත් අලුත් කරගැනීමේ වෑයමක පසුවන බවද වාර්තාවේ.

පාකිස්ථාන හමුදාවන්ගේ සෘජු සහය ලැබෙන වර්ථමාන පාකිස්ථාන රජය විසින් මේවන විට දරුණු අභියෝගයකට මුහුණ දී සිටින එරට ආර්ථිකය ඇමරිකානු සහය ලබා ගැනීමේ අපෙක්ෂාවෙන් පසුවන බවටද විදෙස් විශ්ලේෂකයින් සඳහන් කරයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ අතර පාකිස්ථානය සහ රුසියාව අතර යුධ අභ්යාහසයක් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එය යම් ආකාරයකින් අත්හැර දැමීමක් සිදුවුව හොත් එය ඉන්දියාවට ඉතාම සුබ පුවතක් වනු ඇති බවටද වාර්තාවේ. ඊට හේතුව වී ඇත්තේ ඉන්දියාව රුසියාව සමඟ යුධ අවි සම්බන්ධයෙන් පවත්වාගෙන යන සමීප සම්බන්ධතාවය හේතුවෙනි.

ඉන්දියාවට සහ පාකිස්ථානය අතර ගැටුම් පැවති සමයේදී ඇමරිකාවෙන් පාකිස්ථානයට විශාල වශයෙන් අවි සැපයූ අතර ඊට පිලිතුරු වශයේ ඉන්දියාව රුසියාව වෙතට යොමු විය. එහිදී ඉන්දියාව රුසියාව සමඟ එක්ව නව අවි වැඩි දියුණු කිරීමට කළ අතර මේ වන විට නවීන මිසයිල වැඩසහනයක්ද ක්රිනයාත්මක කරයි.

Share69Tweet43
Previous Post

අමාත්‍යංශයක් හදා පටන් ගත් අලි අගල් කැපීම ආණ්ඩුව අත්හිටුවයි !

Next Post

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 05කට නායෙ යෑම් රතු නිවේදන නිකුත් කෙරේ…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.