අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවෙ ටයිටේනියම් ඉදිරියේ අසරණ වුනු ලෝක බලවතුන්

by Lankasara News
ජූනි 26, 2022
in පුවත්
Titanium's in Russia
Share on FacebookShare on Twitter

ලොව ප්‍රබලතම ගුවන්යානා නිෂ්පාදකයා වන එයාර්බස් සමාගම විසින් රුසියාව අපනයන කරනු ලබන ටයිටේනියම් සඳහා ආර්ථික සම්බාධක පැනවීමෙන් වැලකී සිටින බටහිර රාජ්‍යන්ගෙන් ඉල්ලා තිබේ.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් රුසියාව දැඩි ආර්ථික සම්බාධක පැනවීමට පියවර ගත් අතර එහිදී රුසියාවේ අපනයන විශාල ප්‍රමාණයකට සිමා පැනවීම සිදුවිය.

එහෙත් එවැනි පසුබිමක මතද රුසියාව විසින් අපනයනය කරනු ලබන ටයිටේනියම් වලට සම්බාධක පැනවීමක් සිදුනොවුවද බොහොමයක් දෙනා රුසියාවෙන් අමුද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැලකී සිටීමට පියවර ගනු ලැබීය. මීට රුසියානු නිෂ්පාදන මිලදී නොගන්නා ලෙසට එල්ලවූ මතයත් රුසියාව විසින් රූබල් මගින් ගෙවීම් කරන ලෙසටත් ඉල්ලා සිටීම මත මෙම තත්ත්වය දරුණු විය.

මෙවැනි තත්ත්වයක් පැවතියද එයාර්බස් සමාගම විසින් දිගින් දිගටම රුසියාවෙන් ටයිටේනියම් ආනයන කිරීමට සිදුකළ අතර ඔවුන් යුරෝපා සංගමයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ලෝහ සඳහා රුසියාවට සම්බාධක පැනවිමෙන් වැලකී සිටින ලෙසයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එයාර්බස් සමාගමේ මෙම ඉල්ලිමට මූලික හේතුව වූයේ ගුවන් යානා නිෂ්පාදනය සඳහා ටයිටේනියනම් ඉතාම වැදගත් ලෝහයක් වන බැවිනි. එම ලෝහයේ පවතින සූවිශේෂී ශක්තිමත් බවත් එහි සැහැල්ලු බවත් ගුවන්යානා නිෂ්පාදනයට අතිශය වැදගත් සාධකයකි.
“රුසියාවේ ටයිටේනියම් සඳහා සම්බාධක පැනවීමක් කළහොත් එය අපි අපිටම සම්බාධක පනවා ගැනීමකට සමාන ක්‍රියාවක් වෙනවා.” යනුවෙන් එයාර්බස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගියොම් ෆුරී පවසා තිබේ.

මේ අතර එයාර්බස් සමාගමට අතිරේකව තවත් යුරෝපා සමාගාම් රැසක් රුසියාවෙන් ටයිටේනියම් මිලදිගැනීම සිදුකරයි. ඒ අනුව යම් ආකාරයකින් රුසියානු ටයිටේනියනම් සඳහා සම්බාධක පැනවීමක් සිදුකළහොත් එය බටහිර කළාපයේ ප්‍රමුඛ ව්‍යාපාර සඳහා දැඩි අභියෝගයක් වනු ඇත.

Share69Tweet43
Previous Post

වී අලෙවි මණ්ඩලය වී තොග සහල් කරයි… පාලන මිලට අඩුවෙන් හෙට සිට වෙළෙඳපලට…

Next Post

යළි දන්වනතුරු හැකි සෑම විටම රාජ්‍ය සේවකයින් නිවසේ සිට රාජකාරි කරවන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.