සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් ලක්ෂ 60 අයිස් මත්ද්‍රව්‍ය සමග තංගල්ලේ දී පුද්ගලයෙක් අත් අඩංගුවට…

by editor
අගෝස්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

රුපියල් ලක්ෂ 60ක පමණ වටිනාකමකින් යුක්ත අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සමග අම්බලන්තොට ජංසගමදි පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාලාන්තරයක සිට අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැරීමේ නිරතව සිටි බව කියන අම්බලන්තොට ජංසගම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස දුෂණ මර්ධණ ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර ඇති අතර තංගල්ල පොලිස් කොට්ඨාශයේ සිදුකල වැටලිම් වලින් වැඩිම අයිස් මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාවද මෙය වන බව විමර්ශන අංශ පවසයි.

වැටලීම සිදුකරන විටත් සැකකරු නිවසේ සිට දුරකතනය ඔස්සේ අයිස් මත් ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ නිරතව සිට තිබේ. අත්අඩංගුවටපත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදි අනාවරණය වි ඇත්තේ මෙම අයිස් මත් ද්‍රව්‍ය දැනට ඩුබායි සැඟව සිටින ජාවාරම් කරුවෙකු විසින් මෙරටට රැගෙන එන බවත් ඔහුගේ මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරිම සිදුකරන බවත්ය.

අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශනය සඳහා අම්බලන්තොට පොලිසියට බාර දි ඇති අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රිගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති අප පොලිස් පරික්ෂක ජයවීර, පොලිස් සැරයන් වරුන්වන (70223) රසික,(71452) ඉන්දික,(72939)සංජය ,පොලිස් කොස්තාපල් වරුන් වන (84229)සමන්,(91504)සදරුවන්,(75587)අමිල යන නිළධාරීන් වැටලීමට එක් වි තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප එන්නේ කරවටක් ණය බරින් මිරිකි සිටින සංචාරක ව්‍යාපාරයේ ව්‍යවසායකයින් ඉන් ගලවා ගත හැකි ප්‍රතිපත්ති ක්‍රමෝපායක් එක්ක…

Next Post

ඔන් ලයින් අපොයින්මන්ට් අරන් පාස්පෝට් නිකුත් කිරීම හෙට සිට අත්හිටුවයි… දිනපතා මුලින් එන 750කට පාස්පෝට් ලැබෙයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.