බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිලා ගහණය පාලනය කරගැනීමට රිලවියන්ට ලූපයක්…  

මේ දිනවල රිලවියන්ගේ ඩිම්බකෝෂ සහ ලිංගික ප්‍රදේශ ගැන විද්වතුන් අධීක්ෂණයක

by editor
ඔක්තෝබර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

රිලා ගහණය පාලනය කිරීම සඳහා ගැහැණු රිලා සතුන්ට ලූපයක් දැමිම කෙරෙහි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත.

මේ වන විට රිළා ගැහැණු සතුන්ගේ ඩිම්බකෝෂවල ප්‍රමාණයන්  ඇතුලු ලිංගික ප්‍රදේශය පිලිබද විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි.

රිළා ගහණය අවම කර ගැනීම සදහා ගැහැනු සතුන්ට වඳ සැත්කම් කිරිමට විශාල මුදලක් වැය වන බවත් ඒ සදහා සැලකිය යුතු කාලයක් ගත වෙන බවත් පෙන්වාදෙන මහාචාර්යවරයා රිළා ගැහැණු සතුන් අල්ලා උන්ට ලූපයක් පැළැන්දවීම පහසු හා වියදම් අඩු කටයුත්තක් යැයිද පවසා සිටියි.

රිලවුන් සදහා භාවිත කළ යුතු ලූපය අලුතින් ම නිර්මාණය කළ යුත්තක් බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනයන් ලබා ගැනීමට හා නිෂ්පාදනය සඳහා ධානපතියෙකුගේ හෝ පරිත්‍යාගශීලියෙකුගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසුවේය.

රිළවුන්ගෙන් වගාවට සිදුවන හානිය  වලක්වා ගැනීම සඳහා ගොවිහු වායු රයිපල්වලින් වෙඩි තැබීම හේතුවෙන් මොළයට ඇසට දරුණු තුවාල සිදුවූ රිළවුන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් සිටින බැවින් රිළා ගහණය පාලනය කර ගැනීමෙන් එම සතුන්ගේ ජීවිතවලටද සිදුවන හානිය අවම කර ගත හැකිබවද මහාචාර්යවරයා පෙන්වාදේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

රිළා ගහණය අවම කිරිමට රිලව් රට පැටවීමට වඩා ගැහැණු සතුන්ට ලූපයක් පැළැන්දවීමේ  ක්‍රමය යෝග්‍ය බවත් මේ අනුව රිළා ගහණය පාලනය වීමත් සමග ගොවීන්ගේ වගාවන්ට සිදුවන හානියද සැලකිය යුතු මට්ටමින් අඩුකරගත හැකි බවත්  මහාචාර්යවරයා පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැපයුම් සඳහා පමණක් පැමිණි බව කී “Shi Yan 6”   නාරා සමග එක් වි දෙදින  සමුද්‍ර පරික්ෂණ වැඩසටහනක් අරඹයි…

Next Post

කනමදයෙක් සේ බීගෙන විත් රිය අනතුරක් කළ හිටපු SDIG රවී සෙනවිරත්න 01 දා තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.