බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රියදුරුගේ වැරදිවලට බස් අයිතිකරුටත් වගකීමක්: රියදුරු ලකුණු කැපීමේ නව ක්‍රමයකුත් එයි

අනතුරු වලක්වන්න දැඩි නීති

by Lankasara News
නොවැම්බර් 27, 2025
in පුවත්
Bimal Rathnayake
Share on FacebookShare on Twitter

රිය අනතුරුවලින් සියය 53ක්ම රියදුරන්ගේ දුර්වලතාවන් හේතුවෙන් සිදුවෙන අතර ජීවිත හානි පමණක් 2500ක් පමණ වසරකට රිය අනතුරු හේතුවෙන් සිදුවෙන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

නිතී දැඩිය ක්‍රියාත්මක කිරීම හා දඩගැසීම් හා වෘත්තීයමය රියදුරු පුහුණු ලබා දීම මගින් මෙම අනතුරු අවම කර ගත හැකි බව ඇමතිවරයා පෙන්වාදේ.

ලබන වසර මැද වනවිට ඩිජිටල් මැෂින් භාවිතයෙන් දඩ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය කිරීම සිදු කරන අතර දෙසැම්බර් 17 සිට සියලු පළාත්වල ඔන්ලයින් දඩ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

බස් රථවල නිරීක්ෂණය, සීට් බෙල්ට් නීතිය, මගී ආරක්ෂාව වැනි නීති සවිබල ගැන්වීමටත් අවධානය යොමු කරන බවද ඇමතිවරයා පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මගී ආරක්ෂාව සදහා නීතියක් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේ දී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ මගී සංවිධාන ස්ථාපිත කරමින් කාන්තාවන්ට සහ දරුවන්ට සුදුසු හා සුරක්ෂිත ගමනාගමන පරිසරයක් නිර්මාණය කරන බව ද ඒ මහතා කීය. රථ වාහන රාජකාරියේ නිරත 8283 පොලිස් නිලධාරීන්ගේ කැපවීම අගය කිරීම සඳහා ලබන වසරේදී ජනාධිපති ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමටද කටයුතු කරන බව ඇමතිවරයා කොළඹදී පැවති වැඩසටහනකදී පැවසුවේය.

කොළඹ පැවති වැඩසටහනක දී ඇමති වරයා එසේ කිය.

ලංකාවේ මාර්ග ආරක්ෂාවට කැපවෙන නිලධාරීන් ඇගයීම සඳහා ලබන වසර තුළ ජනාධිපති ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඒ කීය.

දවසින් දවස ඉහළ යන වායු දූෂණය රටේ සෞඛ්‍ය හා පාරිසරික අර්බුදයක් බව ද ඒ මහතා පැවසීය. පරිසරය රැකගැනීම, පිරිසිදු වායු තත්ත්වය සහථිරසර ප්‍රවාහන ක්‍රම පිළිබඳ නිලධාරී දැනුවත් කිරීම වැදගත් බවද ඒ මහතා කීය.

රථ වාහන රාජකාරියේ නිරත 8 283 පොලිස් නිලධාරීන්ගේ කැපවීම අගය වන බවත්, රථවාහන තදබදය සම්බන්ධ සැබෑ තත්ත්වය හොඳින් දන්නේ ඔවුන් බව ද ඒ මහතා කීය.

රථවාහන වැරදි, අඩුපාඩු අවම කිරීමේ දිගුකාලීන පිළියමක් ලෙස, රථවාහන පොලිසිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරන බව ද ඔහු කීය.

රියදුරු ලකුණු කැපීමේ නව ක්‍රමය මෙන්ම රියදුරු කරන වැරදි වලින් කොටසක් බස් අයිතිකරුටද පැවරෙන පරිදි නීති සකස් කරන බවද ඒ මහතා කීය

නව තාක්‍ෂණික ක්‍රමවේදයට පරිවර්තනය, සමඟ මාර්ග ආරක්ෂාව නව පද්ධතියකට අත්පත් කරන්නට තීරණය කර ඇති බව ද ඒ මහතා කීය.

බස් රථවල නිරීක්ෂණය, සීට් බෙල්ට් නීතිය, මගී ආරක්ෂාව වැනි නීති සවිබල ගැන්වීමටත් අවධානය යොමු කරන බවද ඒ මහතා කීය.

මගී ආරක්ෂාව සදහා නීතියක් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේ දී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ මගී සංවිධාන ස්ථාපිත කරමින් කාන්තාවන්ට සහ දරුවන්ට සුදුසු හා සුරක්ෂිත ගමනාගමන පරිසරයක් නිර්මාණය කරන බව ද ඒ මහතා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර එළියේ නායයාම් වලින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ

Next Post

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත් වෙන මෙන් ජනාධිවරයා පක්ෂ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන්ට දැනුම් දෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.