අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය තාන්ත්‍රික රීතී ඉවරයි… ඇමතිවරු 02 තම ලේකම්වරු සමග අද චීන තානාපති පාමුලට යයි…  

by editor
ඔක්තෝබර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මෙතෙක් පවත්වාගෙන පැමිණි ගෞරවණීය රිතියක් බිඳ හෙළමින්  කැබිනට් ඇමති ධූරයක් දරන රටේ කෘෂිකර්ම ඇමතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ,  කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ යන අමාත්‍යවරුන් දෙපළ  කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්  මහාචාර්ය උදිත් කේ ජයසිංහ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය අජන්ත ද සිල්වාත් රැගෙන අද (25) හවස චීන තානාපති  කී සෙන්හොංග් හමුවීමට ගොස් ඇති බව වාර්තා වේ.

මෙතෙක් පැවති ගෞරවනීය රාජ්‍ය තාන්ත්‍රික රීතිය වී තිබුණේ තානාපතිවරයා පැමිණ ඇමතිවරයා හෝ ලේකම්වරයා මුණගැසීමය.

එම රීතිය බිඳ දමා කෘෂිකර්ම ඇමතිවරයා සහ රාජ්‍ය ඇමතිවරයා ස්වකීය ලේකම්වරු සහ මේ ව්‍යසනයේ දී  රට වෙනුවෙන් ඍජු තීරණය ගත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ද කැටිව ගොස් සාකච්ඡා කර ඇත්තේ දෙරටටම පිළිගත හැකි පර්යේෂණාගාරයක දී නැවත මෙම සාම්පල පරීක්ෂා කර පොහොර තොගය ලංකාවට ගොඩබාගන්නා ආකාරය ගැනය.

ශ්‍රී ලංකා රජයෙන් කළ ප්‍රතික්ෂේ කිරීම නොසලකා   ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන් සහිත පොහොර තොගය රැගෙන බහලත්කාරයෙන් පැමිණ නෞකාව ශ්‍රී ලංකාවේ කිසිම වරායකට ඇතුළත් කර නොගන්නා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රධාන නෞකාධිපතිවරයා වෙත කරන ලද දැන්වීමෙන් අනතුරුව චීන තානාපතිවරයා අද අගමැතිවරයා හමුවීමට සූදානමක් ඇති බව   ආරංචි මාර්ග  වාර්තා කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ හමුව වෙනුවට මෙම ඇමතිවරු දෙදෙනා  ගෞරවනීය රීති බිඳ දමා   චීන තානාපතිවරයා හමු වීමට  ගොස් තිබිණි.

ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත මෙම  පොහොර තොගය රැගෙන ලංකාවට පැමිණි   Hippo Spirit නෞකාව දැනට කොළඹ වරායට නාවික සැතපුම් 12ක් දුරින් දකුණු මුහුදේ නවත්වා තබාගෙන ඇත.

කෙසේ හෝ මේ පොහොර තොගය කොළඹ වරායට බා ගැනීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ හමුවෙන් පසු සංවිධානය වන බවත්     තවමත් ඉතිරි වී ඇති එකම බලාපොරොත්තුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මත කේන්ද්‍ර වී ඇති  බවත් තතු දත් ආරංචි මාර්ග හෙළි කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 29ක්…

Next Post

10,000 සීමාව පන්නයි – කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

Comments 1

  1. දීපානි says:
    වසර 5ක් ago

    අවුරුදු 30 ක ශාප ලත් යුද්ධයෙන් සිදු වූ විනාශයට වඩා නැවත කිසිදා හැරවිය නොහැකි අති භයානක විනාශයක් මුලු පරිසර පද්ධතියටම සිදු කරමින් අපේ සරුසාර මවු දෙරණේ අයිතිය අනාගත පරපුරට අහිමි කිරීමේ කාලකන්නි වෑයමක්

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.