රාජපක්ෂලාගේ බලකොටුව හම්බන්තොටය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින්ගේ අති මහත් බහුතර කැමැත්ත අනුරටය.
අනුර කුමාර දිසානායක හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රාජ්‍ය සේවක කැමැත්ත රූපනය කරන විශිෂ්ඨයා වී ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලියාපදංචි තැපැල් ඡන්ද දායකයින් ගණන 22167කි. භාවිතා කළ ඡන්ද ප්‍රමාණය 31998කි. ඉන් 449ක් ප්‍රතික්ෂේප වී තිබේ.
- මේ ප්‍රතිඵලය මත අනුර කුමාර දිසානායක ලැබූ ඡන්ද ප්‍රමාණය 14483කි. එය ප්‍රතිශතයක් ලෙස 67.2 කි.
සජිත් ප්‍රේමදාස තැපැල් ඡන්ද ප්‍රමණය 3397කි. 15.76%කි.
රනිල් වික්‍රමසිංහ 2.502කි. ප්‍රතිශතයක් ලෙස 11.61%කි.
නාමල් රජපක්ෂ 819කි. සමස්ථය 3.8කි.







