බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාගල්වත්තේ පිලිස්සී මළ අසරණයෝ අවසන් ගමන් යති…

by editor
ඔක්තෝබර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රාගල වත්තේ මැද කොටසේ දී වටහාගත නොහැකි ලෙස ගිනිගෙන පිලිස්සී නිවෙස තුළම මිය ගිය අසරණයින් පස්දෙනාගේ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේ දී සිදුවිය. අවසන් කටයුතු සිදුවන්නේ රාත්‍රී 10ට පමණය.

 ගින්නෙන්  පිලිස්සි ජිවිතක්ෂයට පත් පස් දෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජේ.කේ.රාජගුරු   විසින් සිදුකළේය.   එහිදි ජිවිතක්ෂයට පත් පස් දෙනාගේ සිරුරු කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කළ අධිකරණ වෛද්‍යවරයා මරණ සම්බන්ධව විවෘත තින්දුවක් දුන්නේය.

උපන්දින සාදය දා අවසන් පැය කීපය… මේ ඡායාරූප ගෙන පැය කීපයක් ඇතුළත් මේ අසරණයින් පිලිස්සී මිය යන්නේය.

පශ්චාත් මරණ පරික්ෂණය අවසන් විමෙන් පසු දේහයන් සහිත පෙට්ටි මුද්‍රා තැබිණි. අනතුරුව වතු යායට රැගෙන ගිය මෘත දේහ පිළිබඳ අවසන් කටයුතු මහා රාත්‍රියේ කිතුණු ආගමික වතාවත් අවසන දී සිදු කෙරනි. 

පිලිස්සී මියගොස් තිබුණෙ රාමයියා තංගයියා – දරුවන්ගේ සියා (61), සෙල්වමුත්තු පෙච්චුමි – දරුවන්ගේ මිත්තණිය (57) , තංගයියා සන්ධ්‍යා – දරුවන්ගේ මව (34) , දරුවන්ගේ මවගේ පෙර සැමියාගේ පුතෙකු වන සත්‍යනාදන් තුවාකරන් (13),  වර්තමාන සැමියාගේ පුතෙකු වන මොහන්දාස් හෙරෙෂන් (01) ය. මේ අසරණයින් පස් දෙනා මිහිදන් වූයේ එකම වළකය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එකම වළක මිහිදන් වෙමින්…

පසුගිය 07 වෙනිදා නිවසේ එක් වියැති දරුවාගේ උපන් දිනය ය. ඔවුන් දරුවා වෙනුවෙන් කෙක් කෑල්ලක් කපන්නේ රාත්‍රී 7ට ය. එදිනම රාත්‍රී 10.30 ට නිවෙස ගිනිගෙන අලු වෙන්නේය. කෙඳිරියක ශබ්දයක් නොමැතිව, මරණයෙන් ගැලවීමට උත්සාහයක් නොමැතිව නිවැසියන් පස් දෙනාම ඒ තාවකාලික නිවස තුළ දැවී යන්නේය.   

නිවස ගිනි ගැනිම සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයාද රාගල ප්‍රදේශයට ගොස් ස්ථාන පරික්ෂාවක් පවත්වා තිබිණි.  නිවස ගිනි ගැනීම සම්බන්ධයෙන් රාගල පොලිසිය ඇතුළු තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් අංශ කිහිපයක් ඔස්සේ වෙන් වෙන්ව පරික්ෂණ පවත්වන බව නුවරඑලිය පොලිස් කොට්ඨාශ භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය කීවේය. රටම මේ අසරණයින් මිය ගිය ආකාරය පිළිබඳව විමසිලිමත් වී සිටින්නේය.

වැළපෙන මිනිස්සු…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වවුනියාවේ දී අසුවුණේ මෑතක දී මුලතිව්වල දී  ඝාතනය කර දළ කපාගත් ඇතාගේ ගජමුතු ද?

Next Post

පොලිස් ඉතිහාසයේ අලුත් වෙනසක්… රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් 15ක් ASPවරු වෙති…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.