අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාගම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් 03ක් සැක පිට අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 19, 2023
in පුවත්
gunshot-bullet
Share on FacebookShare on Twitter

රාගම වල්පොල ප්‍රදේශයේදී පසුගිය බ්‍රහස්පතින්දා  (14) රාත්‍රියේ මාළු ව්‍යාපාරිකයෙක් ඉලක්ක කරගෙන සිදුවූ වෙඩි තැබීමට අදාලව පොලිසිය විසින්  පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතකයා යතුරු පැදියකින් ඝාතන ඉලක්කය වෙත රැගෙන පැමිණි යතුරුපැදි කරුත්, ඝාතනය සඳහා යතුරුපැදිය සැපයූ තැනැත්තා සහ ඔත්තු බැලූ පුද්ගලයාත් ය. මොවුන් තිදෙනාම මත්ද්‍රව්‍ය වලට හුරු වූ අවුරුදු විසි ගණන්වල පසුවන්නන් බව අනාවරණය වී ඇත. යතුරුපැදි කරු සහ යතුරු පැදිය අපරාධයට ලබා දුන් තැනැත්තන් මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඔත්තු බැලූ තරුණයා අසල සුනාමි ගම්මානයේ පදිංචිකරුවෙකි.

මේ ඝාතන සැලසුම සිදුවන්නේ දැනට රටින් පැන ගොස් සැඟවී සිටින වැල්ලේ සුරංග  නැමැති අපරාධකරුවා විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව අනාවරණය වී තිබේ.

මෙම ඝාතන තැතට හේතුව ගිය සතියට එපිට සතියේ වත්තල දී සිදුවූ ඝාතනයකි. වත්තල දී කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කළ අතර එම පුද්ගලයා වැල්ලේ සුරංග ගේ ගෝලයෙක් බව කියැවිනි. එම ඝාතනය මෙහෙයවා ඇත්තේ චාමර නැමැති තවත් පාතාල අපරාධකරුවෙකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බ්‍රහස්පතින්දා ඝාතනය ඉලක්කය වූ මාළු කුමාර ලෙස හඳුන්වන මාළු ව්‍යාපාරිකයාගේ බිරිය චාමරගේ සමීප ඥාතියෙකි. චාමරට දැනෙන ලෙස පලි ගැනීමට වැල්ලේ සුරංග තෝරාගෙන  තිබුණේ මාළු කුමාර ලෙසින් ප්‍රකට මෙම ව්‍යාපාරිකයා ය.

පාතාලයේ ඝාතනවල ස්වරූපය අතිශයින්ම බිහිසුණු ස්වරූපයක් ගෙන ඇත්තේ ඊට ඉලක්කවන පුද්ගලයින් තමන් ඝාතන ඉලක්ක වන්නේ කුමණ හේතුවක් නිසාදැයිවත් නොදැනීමය.

මෙම  වෙඩි තැබීමෙන් මාළු ව්‍යාපාරිකයාගේ මව, 17  හැවිරිදි තරුණයෙක් සහ මාළු ව්‍යාපාරිකයා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබිණි.

අත් අඩංගුවටගත් පුද්ගලයින් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලාංකික සූපවේදියෙකුට කැන්බරා ජාතික සත්වෝද්‍යානය තුළ තරුණියක් ඝාතනය කළ බවට මිනී මරුම් චෝදනා

Next Post

ජීවත්වන්න යුහුසුළු වන්න… ඔබ ආදරය කරන ඔබේ ප්‍රියයන් නොදන්නා ඕනැම මොහොතක ඔබ හැර යා හැකියි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.