බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්, සජිත්, අනුර, නාමල් දිලිත්, එකම වේදිකාවක විවාදයක… පැෆරල් සංවිධානය පවසයි!

by editor
අගෝස්තු 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගයක් සහිත අපේක්ෂකයින් 6 දෙනෙකුට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරිම සඳහා වු විවාදයක් සංවිධානය කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද (19) පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරමින් තරග කරන ආර්යේන්ද්‍රන් මෙම අපේක්ෂකයන් හය දෙනා බවත් ඉන් දෙදෙනෙක් දැනටමත් විවාදය සඳහා ආරාධනාව පිළිගෙන ඇති බවත් රෝහණ හෙට්ටිආරච්චි කීවේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

ඉතිහාසයේ දෙවැනි අවස්ථාවට ජනාධිපතිවරණ අපේක්ෂකයන් තීරණාත්මකව යම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි අපේක්ෂකයින් ඒක රාශී කරලා යම් විවාදයක් මේ වනවිට අප සැලසුම් කරලා තියනවා.

කොහොම උනත් යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සහයෝගය සහිත අපේක්ෂකයින් හය දෙනෙකුට අපි ආරාධනා කරලා තියනවා. මේ මොහොතේ ජනාධිපති අපේක්ෂකයෙක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, අනුර කුමාර දිසානායක මහත්මයා, දිලිත් ජයවීර මහත්මයා සහ නාමල් රාජපක්ෂ මහත්මයා කියන අපේක්ෂකයින්ටත්, උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරමින් තරගවදින ආර්යේන්ද්‍රන් කියන අපේක්ෂකයාටත් අපි ආරාධනා කරන්න සැලසුම් කරලා තියනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ වනවිට ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් මෙම විවාදය සඳහා කැමැත්ත පල කරලා තියනවා. මේ රටේ ජනතාවට එක මොහොතක, පැය දෙකක කාලයක් ඇතුළේ මේ රටේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ රට හදන වැඩපිළිවෙළ ගැන මුළු රටේම එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයකට ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය වැඩ පිළිවෙළ මේ හරහා අප ලබලා දීලා තියනවා.”

රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනතාවගෙන් සොරා කෑ මුදල් යළි රටට ලබා දෙන වැඩපිළවෙළක් සජිත් කියයි

Next Post

අවසන් රන්දෝළි පෙරහරේ දී කලබල වූ නාථ දේවලයේ හස්ථියෙක් පෙරහරින් ඉවත් කරයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.