බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් තමයි හරිම කෙනා… බැසිල් සහතික කර කියයි!

by editor
දෙසැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසුව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ  තෝරා ගැනීම නිවැරැදි තෝරා ගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ   අවධාරණය කරයි.

ඔහු  මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කොට සිවුවසරක් පිරීම නිමිත්තෙන් එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ පෙන්වා දුන්නේ මුලින්ම දේශපාලනය කරන්න, නිදහසේ අවශ්‍ය කටයුතු කරන්න මේ වනවිට අවස්ථාව සලසා දී තිබෙන බවත් ආර්ථික සහ අනෙකුත් ගැටලු ඉදිරියේ දී විසඳනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය.

පක්ෂය බෙදී ගොස් තිබෙන බවට යම් යම් පාර්ශව අතර මතවාද තිබුණ ද කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙදී ගොස් නොමැති බවද සුළු පිරිසක් විවිධ මතයන්හි සිටිය ද ප්‍රධාන වශයෙන් පක්ෂය රටේ ජනතාව සමඟ සිටින බවද කීවේය.

අදටත් තම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් සිටිනුයේ මහාචාර්ය ජී.එල් පීරිස්  බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ තම පක්ෂයේ පාඨය “වෙනස්ව සිතන්න – බිය නොවන්න” යැයි පෙන්වාදුන්නේය. ඒ අනුව ඇතැම් පිරිස් වෙනස්ව සිතන්න පුරුදු වී සිටින බවද සදහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ   පරමාදර්ශී නායකයෙක් බව පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ එම නායකයාගේ මඟ පෙන්වීම අනුව දේශපාලනය කරන බවද කියාසිටියේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

දේශපාලන පක්ෂයක් වශයෙන් ඕනෑම මැතිවරණයකට සූදානම් බව ඔහු කීවේය.

මැතිවරණය යනු ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත බවද ජනතාවගේ කැමැත්ත දිනා ගැනීම වෙනුවෙන් පක්ෂයක් ලෙස  උත්සාහ ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

තමා රාජ්‍ය පාලනයේ නොමැති වුවද තමා දේශපාලනයේ නිරතවන බව සදහන් කළ හිටපු ඇමැතිවරයා එය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තහනම් කර තිබෙන බවද තමාට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාවක් නොමැති බවද කීවේය. ඒ සම්බන්ධයෙන් සතුටු වන බවද හෙතෙම කියාසිටියේය.

ලක්ෂ 69 ක ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ  එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව සදහන් කළ බැසිල් රාජපක්ෂ ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගතයුතුව තිබූ බවද ඒ අනුව ජනාධිපතිවරයා වශයෙව් ඉතාම සුදුසු පුද්ගලයා තෝරා ගැනීමට අවශ්‍ය පියවර ගත් බවත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාමර කුලිය දී පීසා විකුණන රුසියානුවන් ගැන උදයාංග වීරතුංග කියන කතාව

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ගෑස් මිල නගී!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.