මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළේය.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් රු. 250කින් ඉහළ යනු ඇත. නව මිල රුපියල් රුපියල් 4,610කි. පැවති මිල රුපියල් 4,360කි
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රු. 100කින් වැඩි වේ. එහි නව මිල රුපියල්. 1,850කි. පැවති මිල මිල රු. 1,750කි.
කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරය රුපියල් 45කි. නව මිල සිට රු. 860කි. පැවති මිල රුපියල් 815කි.