බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් ගේ පූට්ටු යෝජනාවට පොහොට්ටු මහ ලේකම්ගෙන් අතුල් පාරක්!

by editor
මැයි 15, 2025
in පුවත්
Ranil-Sagara
Share on FacebookShare on Twitter
  • පලාත් පාලන ආයතනයක බලය පිහිටවීම වැනි සරල කරනාවකට යූඑන්පී එක එක්ක සන්ධානගත වෙන්න පොහොට්ටුව සූදානම් නෑ…  සජබට යූඑන්පී එකත් එක්ක එකතු විය හැකියි… ඔවුන්ගේ ප්‍රතිපත්ති සමානයි. පොහොට්ටුවේ අපි ඔවුන් සමග සන්ධානගත වන්නේ කෙසේද?… සාගර කාරියවසම් විමසයි !

පොදු ජන පෙරමුණට ඇත්තේ පුලුල් දේශපාලන දැක්මක් බවත් ජන වරමට ගරු කර ඒ ඒ පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කරනවා විනා පලාත් පාලන ආයතනයක බලය ගැනීම වැනි සරළ කාරණාවක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීමේ අපේක්ෂාවක් පොදු ජන පෙරමුණට නොමැති බවත් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ එම ප්‍රතිපත්තිවලට ගැලපෙන කණ්ඩායම්වලට එක්ව සන්ධානගත විය හැකි වුව ද වාමාංශික නැඹුරුවක් සහිත පොදු ජන පෙරමුණට එවැනි සන්ධානගතවීමක් කළ නොහැකි බවය.

අද (15) නෙළුම් මාවත පොදු ජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය  අමතමින් මහලේකම් සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව ගොඩනගන්නට උත්සාහ කරමින් ඇති විපක්ෂ සන්ධානයට පොහොට්ටුව එකතුවන්නේ දැයි මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී මහලේකම්වරයා මෙසේ ද පැවසීය.

“අපි විශ්වාස කරනවා පක්ෂයක් හැටියට සන්ධානයක් තුළින් මෙම බලය පිහිටුවීම සිදුකළ යුතු නෑ කියන කාරණය. පුලුල් අරමුණක්… මේ රටේ 2029 බලය පිහිටුවීම කියන අරමුණේ ආරම්භයක් හැටියට පමණයි අපි මේක දකින්නේ. ”

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“අපි මේ අවස්ථාවේ දී පළාත් පාලන ආයතනවල වෙන් වෙන්ව බලය පිහිටුවිමේ දී ඒ ඒ පළාත් පාලන ආයතනවල ජනතාවගේ මතය සම්බන්ධයෙන් කටයුතු කරලා ඒ ජනතා මතයට ගරු කරලා අවශ්‍ය දේ කරනවා මිසක් අපි පක්ෂයක් හැටියට සන්ධානගත වෙලා බලය පිහිටුවන්න එකඟ වෙන්නේ නෑ. ”

“මොකද එක්සත් ජාතික පක්ෂයට, සමගි ජන බලවේගයට සහ එහි ප්‍රතිපත්ති පිළිගන්නා පක්ෂවලට එකතුවක් විය හැකියි. නමුත් අපි හැමදාම පක්ෂයක් හැටියට වාමාංශික පක්ෂ සමග සිටි පක්ෂයක්. අපේ ප්‍රතිපත්ති එක්ක ඉදිරියට යන ගමනක් මිසක් අපට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති දරන පුද්ගලයින් සමග හෝ පක්ෂ සමග බලය පිහිටුවනවා කියන සරල කාරණයක් සඳහා එකතු වෙලා කටයුතු කරන්න අපට හැකියාවක් නෑ. ”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හරක්කටා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරඹයි!

Next Post

මූලික අයිතිවාසිකම් කඩවුනා… මිලියන 100 වන්දියක් අය කර දෙන්න… පිල්ලෙයාන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.