බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ෆේස් බුක් වාරණය කර ජනපති මෙටා ගෝලීය කටයුතු ලොක්කා හමුවී වාරණයට හේතු කියයි…

by editor
සැප්තැම්බර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නිව්යෝර්ක් නුවරදී මෙටා සඳහා ගෝලීය කටයුතු පිළිබඳ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග්   හමුවිය.

ජනාධිපතිවරයා මෙටා සමාගමේ ගෝලීය කටයුතු පිළිබඳ සභාපතිවරයා හමුවන්නේ රට තුළ සමාජ මාධ්‍ය වාරණයකට අදාල නීති කෙටුම්පත් සම්පාදනය කරමින් වීම මේ වනවිට සමාජයේ කථිකාවට ලක් වෙමින් තිබෙද්දීය.

මේ පිළිබඳව ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු ආයෝජන ප්‍රවර්ධනයට මෙම මාධ්‍ය නියාමනයන් අහිතකර ලෙස බලපාන ආකාරය පෙන්වා දෙමින්  පාර්ලිමේන්තු  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා දීර්ඝ ලෙස කරුණු දැක්වීමක් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සහ මෙටා සමාගමේ ගෝලීය කටයුතු ප්‍රධානියාගේ සාකච්ඡා අතරතුර, අන්තර්ජාලය හරහා වෛරී ප්‍රකාශ සහ ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති නව මුලපිරීම් පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ  අවධාරණය කර තිබේ.

යෝජිත පනත් කෙටුම්පත මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නිශ්චිත කරුණු අභියෝගයට ලක් කිරීමට අදාළ පාර්ශ්වයන්ට ඉඩ සැලසෙන බවත්, පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී වැඩිදුර සංශෝධන සලකා බැලිය හැකි බවත් ඔහු අවධාරණය කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් මේ සාකච්ඡාවේ දී මෙටා සමාගම සහ එක්ව කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ නව ප්‍රවනතා සංවර්ධනය ඉල්කක කරගෙන යොදා ගත හැකි ආකාරය ගැනත්  AI තාක්‍ෂණය දියුණු කිරීම අරමුණු කරගත් මෙටා සහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල අතර සහයෝගීතා වැඩසටහනක් සංවර්ධනය කිරීම පිළිබඳවත් සාකච්ඡා වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගත්තු ණය මේ තරම් ඉක්මනින් ගෙවනු ඇතැයි හිතුවෙ නෑ… බංගලාදේශ අගමැතිනිය ජනපතිට කියලා…

Next Post

පාස්කු ප්‍රහාරය ගැන මම  ජාත්‍යාන්තර පරීක්ෂණයක් ඉල්ලුවේ කාදිනල් තුමාටත් කලින්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.