අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මම  ජාත්‍යාන්තර පරීක්ෂණයක් ඉල්ලුවේ කාදිනල් තුමාටත් කලින්…

by editor
සැප්තැම්බර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පාස්කු ප්‍රහාරය සඳහා කාදිනල්වරයාට කලින් ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව කීවේ තමන් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) පොලොන්නරුව අරලගංවිල, බෝගස්වැව සිරිපාලෙන් පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම හා චෛත්‍ය ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා කාදිනල්තුමාට කලින් අපියි ඉල්ලුවේ. දැන් එක්සත් ජාතීන්ගේ සංගමයත් කියලා තියෙනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා කියලා. තවත් ලෝකයේ විවිධ සංවිධාන කියනවා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා.

මමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාට ලබන සිකුරාදා ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව පිලිබඳව දන්වනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ සතියේ විවාදයක් තියෙනවා. ඒ විවාදයේදීත් මම බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ දැඩිව  කතා කරන්න.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ අවුරුදු 04ක් තිස්සේ මාව නොමරා මැරුවා. ඒ නිසා මේ කරුණුවල සත්‍ය මොකක්ද කියලා හොයන්න මට අවශ්‍යයි . මේක මේ රටේ නිලධාරීන්ට භාරදීලා බෑ. නිළධාරීන් හොඳයි. නිළදාරීන්ට මේක නිවැරදිව කරන්න දේශපාලකයො දෙන්නෙ නෑ. ඒ නිසා, මේ සඳහා පිටස්තර නිරීක්ෂණ හා පරීක්ෂණ කණ්ඩායමක් තමයි අවශ්‍ය වෙන්නේ.”   හිටපු ජනාධිපති වරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ෆේස් බුක් වාරණය කර ජනපති මෙටා ගෝලීය කටයුතු ලොක්කා හමුවී වාරණයට හේතු කියයි…

Next Post

දසුන්ට කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන ලෙස බලපෑම්… බලපෑම් එන්නේ තේරීම් කමිටුවට හා පුහුණුකරුට උඩින්!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.