අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ වෘත්තීය වේදීහු සේවයෙන් බැහැර වෙති… සෞඛ්‍ය, වරාය, බැංකු, රාජ්‍ය පරිපාලන, විදුලය, සරසවි පද්ධතිය අඩාලයි!

මහා සංඝයා වහන්සේ 13ට එරෙහිව සතර දෙසින් කොළඹට වඩිති....

by editor
පෙබරවාරි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව ප්‍රධාන වෘත්තීයවේදීන් නියෝජනය කරන වාත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද( 8 ) බදාදා විරෝධතා දිනයක් ප්‍රකාශක කර ඇත.

ඖෂධ හිඟයට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම සහ රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව රජයේ වෛද්‍යවරු අත්‍යාවශ්‍ය හදිසි සේවා හැර රාජ්‍ය හා පුද්ගලික අංශයේ සියලුම ප්‍රතිකාරවලින් ඉවත් වී එක් දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ. අනතුරුව අද පස්වරුවේ කොළඹ හයඩ් පිටියේ පැවැත්වෙන විරෝධතා රැස්වීමට ඔවුන් එක් වීමට නියමිතය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
විදුලිය, ජල සම්පාදන, ඛනිජ තෙල් සහ වරාය යන ක්ෂේත්‍රවල වෘත්තීය සමිති අද (8) පස්වරුවේ කොළඹ කොටුවේ දී ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙති.

වරාය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති උදෑසන සිට අකුරට වැඩ කරන බව ප්‍රකාශ කර ඇති අතර, පස්වරුවේ විරෝධතාවයට එක්වීමට නියමිතය.

ජල සම්පාදන, ඛණිජ තෙල් හා විදුලිබල සම්පාදන අංශයේ වෘත්තීය සමිති අද (8) අසනීප නිවාඩු ලබා සේවයට වාර්තා නොකර විරෝධතාවයට එක්වන බව නිවේදනය කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර රජයේ විධායක නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක අද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නිවේදනය කර තිබේ. ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගම් ද අද ලෙඩ නිවාඩු වාර්තා කරන බවට ලිඛිතව දැනුම් දී ඇත.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල්, විශ්වවිද්‍යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතුළු අනෙකුත් ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් රැසක් අඩාල වීමට නියමිතය.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණ ඉංජිනේරු සහ අධිකාරී සංගමය ප්‍රකාශ කළේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහි විරෝධතාවට සහය පළ කළද බාධාවකින් තොරව විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ අතර මහා නායක හිමිවරුන්ගේ ආඥාව අභිබවා යමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිරීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ගයට එරෙහිව විරෝධය පෑම සඳහා මහා සංඝයා වහන්සේ දහස් ගණනක් හතර දෙසින් අද කොළඹට වැඩම කරන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු ජනපති ගෝඨාභයගෙන් CID ය පැය 03 ප්‍රකාශයක් සටහන් කරගනී!

Next Post

අද නව පාර්ලිමේන්ත සැසි වාරය ඇරඹෙන හැටි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.