සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ මත්කුඩු ජාවාරමුන්ගේ දරුවන් සහ ඥාතීන් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් මැතිවරණ තරග බිමේ… බුද්ධි අංශ හෙළි කරයි!

by editor
පෙබරවාරි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම් කරුවන්ගේ දරුවන්, ඥාතීන් හා ඔවුන්ගේ පවුල්වල සම්බන්ධ පුද්ගලයින් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉල්ලුම් කිරීම සම්බන්ධව බුද්ධි අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම ඡන්ද අපේක්ෂකයින් අතර රටින් පළාගිය ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවන්ගේ දරුවන් ද සිටින බව හෙළිදරව් වී ඇත.

දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති, ගල්කිස්ස කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරමේ යෙදුන ප්‍රධාන ජාවාරම්කරුවෙක්වූ සිරාන් බාසික්ගේ පුත්‍රයෙක් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගල්කිස්ස නගර සභාවට තරග කිරීමට සූදානම් වේ. ඔහු මත්කුඩු ජාවාරම සම්බන්ධ ඉපැයීම් පිළිබඳ මුදල් විශුද්ධිකරණ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකි.

මේ වනවිට මෙම දේශපාලන ආගමනයන් සම්බන්ධව ලොකුම විමර්ශනය සිදුවෙමින් ඇත්තේ මැදකොළඹට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයෙක් සම්බන්ධවය.

අමතරව ගාල්ලෙන් ඉදිරිපත් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝලයින් සහ ඥාතීන් සම්බන්ධව ද ලැබී ඇති තොරතුරු මත පරීක්ෂණ පවත්වමින් ඇති බව විමර්ශන අංශ කියයි.  දකුණේ මැතිවරණ අපේක්ෂකයින් අතර සිටිනා රත්ගම විදුර නැමැති පාතාල අපරාධකරුගේ ප්‍රධාන ගෝලයෙක් සම්බන්ධව බුද්ධි අංශවල වැඩි අවධානය යොමු වී ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදිනා මෙම පුද්ගලය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් දෙවරක් අත්අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට දෙමසකට පමණ පෙර  දකුණේ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්  බෝට්ටුවක හිමිකරුවාත් මේ පුද්ගලයා බව හෙළි වී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

භූමි කම්පාවෙන් සිදු වූ මරණ 9600 ඉක්මවා යයි…

Next Post

දිනේෂ් ෂාෆ්ටර් මිය ගොස් ඇත්තේ ගෙල සිරවීමෙන් නොවේ… සයනයිඩ් විෂ වීමෙන්… අධිකරණයේ දී හෙළි වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.