බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ අනාගතයට ඉතුරු වෙන්නෙ රොඩු ටික විතරයි… මේ ජනාධිපති සිහින දකින්නෙක්… කාදිනල් හිමියෝ කියති!

by editor
ජූලි 2, 2023
in පුවත්
Malcom-Ranjith
Share on FacebookShare on Twitter

රටේ සම්පත් පිටරැටියන්ට විකුණා අනාගතයට රොඩු පමණක් ඉතිරිකරන   ක්‍රමවේදයක් පවත්වාගෙන යන රටේ ජනාධිපතිවරයා සිහින දකින්නෙක් බව  බව අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.

රටේ මුදල් ඇමතිවරයා වූ ජනාධිපතිවරයාට රටේ මුදල් හිතුමතේ පරිහරණයට පූර්ණ අවසරය බලා දෙන  දේශීය ණය ප්‍රශස්ථකරණ පනත රටේ ජනතාවගේ වැඩි කැමැත්තතකින් සම්මත වූ පනතක් නොවන බව කී උන්වහන්සේ ෙ ඡන්ද බලයක් නැති මේ පාර්ලිමේන්තුවට හැකිනම් මැතිවරණයක් තබා තමන්ගේ ආසන ආරක්ෂා කරගන්නා ආකාරය පෙන්වන ලෙස අභියෝග කළහ.

අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් මේ අද (02) මේ  අදහස් පල කළේ  සරක්කුවේ  මුහුදු තීරයේ ඉදිවුන ජේසුස් වහන්සේගේ සහ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ   ප්‍රතිමාවන් ආශීර්වාදය ගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී කාදිනල් හිමිපාණෝ මෙසේ ද පැවසූහ.

“මේ පනත රටේ වැඩි ජනතාවගේ කැමැත්තෙන් සම්මත වූ පනතක් නෙමෙයි. මේ පනතෙන් රටේ මුදල් ඇමතිවරයාට එනම් ජනාධිපතිවරයාට තමන්ට හිතුමතේ පාවිච්චි කරන්න පූර්ණ අවසරයක් දීලා තියනවා.”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“මේ පාර්ලිමේන්තුව ඡන්ද බලයක් නැති පාර්ලිමේන්තුවක්. මම අභියෝග කරනවා ඔය පාර්ලිමේන්තුවට පුලුවන්නම් ඡන්දය ඉල්ලලා බලන්න කියලා ඔයගොල්ලන්ගේ ආසන ආරක්ෂා කරගන්න පුලුවන්ද කියලා.”

“ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා වරාය දික්කරනවලු දික්ඕවිටට.   මේ මනුස්සයා සිහින දකිනවා.  මොනවද මේ සිහින. මේවා කරන්න පුලුවන් දේවල් ද. අපේ දැන් තියන වරායවත් ඒ ගොල්ලන්නට පාලනය කරගන්න බැරිව එක එක රටවල්වලට විකුණනවා.  ඉලක්කය මේ මුළු පමුණුගම තීරයම මේ මුතුරාජවෙල ප්‍රදේශයෙ සේරම විනාශ කරලා පිටරැටියන්ට මේවා විකුණලා මේවයින් මුදල් හම්බකරගන්න. ඒවයින්  කාලා බීලා ජොලි කරලා ඊට පස්සේ ඒ ගොල්ල මැරිලා යාවි. රටේ මිනිස්සුන්ට රොඩු විතරයි ඉතිරිවෙන්නේ මේ ක්‍රමවේදය තුළ. “

කාදිනල්තුමා කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA එකට අවස්ථාවක්… ඖෂධ ප්‍රසම්පාදනයේ දී එකම එක වංචාවක් සිදුවී ඇති බව ඔප්පු කළහොත් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය ඇමති කියයි!

Next Post

විසුරුවා හැර ඇති පාලාත් පාලන ආයත නැවත කැඳවීම සිදුවන හැටි රාජ්‍ය ඇමති පැහැදිලි කරයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.