අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට පුරා කොවිඩ් අවදානම් තැන් මෙන්න..

by Lanka Sara Editor
ඔක්තෝබර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රට පුරා කොවිඩ් -19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ අධි අවදානම් ප්‍රදේශ/ ස්ථාන/ කඳවුරු/ නිරෝධායන මධ්‍යස්ථාන වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ලැයිස්තු ගත කර තිබේ.

ඒ අනුව ආසාදිතයන් හමුවී ඇති අධි අවදානම් ප්‍රදේශ මෙසේය..
කොළඹ දිස්ත්‍රික්කයේ,
කොළඹ මහ නගර සභාව
නුගේගොඩ
හංවැල්ල / අවිස්සාවේල්ල
බත්තරමුල්ල
කොළොන්නාව
දෙහිවල
කහතුඩුව
ගොතටුව
මොරටුව
කඩුවෙල
එගොඩ උයන
හෝමාගම

ගම්පහ දිස්ත්‍රික්කයේ,
රාගම
මිනුවන්ගොඩ
වත්තල
දිවුලපිටිය
ජා-ඇල
කටාන
සීදූව
ගම්පහ
අත්තනගල්ල / වේයන්ගොඩ
කැලණිය
මහර
දොම්පෙ/ පූගොඩ
මීරිගම
බියගම
මීගමුව
කටුනායක

කළුතර දිස්ත්‍රික්කයේ,
කළුතර
බණ්ඩාරගම
මතුගම
පානදුර
වාද්දුව

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පුත්තලම දිස්ත්රික්කයේ,
පුත්තලම
මුන්දලම
ආණමඩුව

කුරුණෑගල දිස්ත්‍රික්කයේ,
අලව්ව
කුලියාපිටිය නැගෙනහිර
උඩුබද්දාව
නාරම්මල
පන්නල
කටුපොත
කුලියාපිටිය
දඹදෙණිය

මහනුවර දිස්ත්‍රික්කයේ,
ගම්පොළ
කඩුගන්නාව

මාතලේ දිස්ත්‍රික්කයේ,
පල්ලේපොල
වැලිගමුව

රත්නපුර දිස්ත්‍රික්කයේ,
කහවත්ත

කෑගල්ල දිස්ත්‍රික්කයේ,
මාවනැල්ල
රුවන්වැල්ල
අරණායක

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ,
කන්ඩාවලෙයි

වවුනියාව දිස්ත්‍රික්කයේ,
වව්නියාව

අම්පාර දිස්ත්‍රික්කයේ,
මහඔය

මොනරාගල දිස්ත්‍රික්කයේ ,
මැදගම

හම්බන්තොට දිස්ත්රික්කයේ,
සූරියවැව
බෙලියත්ත

මාතර දිස්ත්රික්කයේ,
අකුරැස්ස
පස්ගොඩ

ගාල්ල දිස්ත්රික්කයේ,
හික්කඩුව
බලපිටිය
ඉමදුව

covid-19 වසංගත පැතිරීමේ අවදානමක් සහිත ස්ථාන ලෙස නම් කර ඇත්තේ,

කොළඹ දිස්ත්‍රික්කයේ,
රංගල නා.හ.ක.
වැලිකඩ බන්ධනාගාරය
නාවික හමුදා මූලස්ථානය
NSBM නිරෝධායන මධ්‍යස්ථානය
දියගම නි.ම.
ශාන්ත මාලේ යු.හ.ක.
රත්මලාන
බොරලැස්ගමුව
මහරගම
පිලියන්දල
කෝට්ටේ
පාදුක්ක

ගම්පහ දිස්ත්රික්කයේ,
රන්වැලි හෝටලය නි.ම.
සීදුව වි.බ. කඳවුර
කටුනායක ගු.හ.ක.
බියගම විලේජ් හෝටලය
මීගමුව මහ නගර සභාව

කලුතර දිස්ත්රික්කයේ,
හොරණ
බේරුවල
අගල වත්ත
ගෝල්ඩි සෑන්ඩ්ස් මීගමුව

පුත්තලම දිස්ත්රික්කයේ,
කරුවලගස්වැව
වයික්කාල/ වෙන්නප්පුව
නාත්තන්ඩිය
කල්පිටිය නි.ම.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ,
නිකවැරටිය
පඬුවස්නුවර නැගෙනහිර
මාහෝ
පොල්පිතිගම
කුලියාපිටිය බටහිර
පොල්ගහවෙල
ගල්ගමුව
අඹන්පොළ
ගිරිබාව
වාරියපොල
ඉබ්බාගමුව
කොටවෙහෙර

මහනුවර දිස්ත්‍රික්කයේ ,
යටිනුවර
උඩුකුඹුර
හසලක
ගලහ
නාවලපිටිය
හතරලියද්ද
පූජාපිටිය
තලාතුඔය
අකුරණ
මැණික්හින්න
ගිරාගම නි.ම.
බඹරදෙණිය

මාතලේ දිස්ත්රික්කයේ,
යටවත්ත
ගලේවෙල
මාතලේ මහ නගර සභාව

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ,
හඟුරන්කෙත
වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කයේ ,
රත්නපුර ප්‍රාදේශීය සභාව
පැල්මඩුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කයේ,
යටියන්තොට
කෑගල්ල
රඹුක්කන
වරකපොල
බුලත්කොහුපිටිය

යාපනය දිස්ත්‍රික්කයේ,
උඩුවිල්
ඉයාකච්චි

වවුනියාව දිස්ත්‍රික්කයේ,
වවුනියාව දකුණ
පූවරවාසන්කුලම්

මඩකලපුව දිස්ත්‍රික්කයේ,
මඩකලපුව
බැටික්ලෝ කැම්පස් නිම
bandix නි.ම.
පනිච්චන්කර්නි නි.ම.

අම්පාර දිස්ත්‍රික්කයේ,
උහන
දමන
දෙහිඅත්තකණ්ඩිය
කොණඩවටුවන නි.ම.

කල්මුණේ දිස්ත්රික්කයේ ,
ඔලුවිල් නි.ම.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ,
කන්තලේ
පදවි සිරිපුර
ත්‍රිකුණාමලය නි.ම.
ත්‍රිකුණාමලය වඳුරු පාලම

අනුරාධපුර දිස්ත්රික්කයේ,
හොරොව්පතාන
පලගල
කැබිතිගොල්ලෑව
ඉපලෝගම
තලාව
මැදවච්චි
නොච්චියාගම
පදවිය
මධ්‍යම නුවරගම් පළාත
අනුරාධපුර
රාජාංගනය

පොලොන්නරුව දිස්ත්රික්කයේ ,
ලංකාපුර
හිඟුරක්ගොඩ
වැලිකන්ද
මින්නේරිය නිම
ගල්කන්ද නිම
කටුකැලියාව නිම

බදුල්ල දිස්ත්‍රික්කයේ,
බණ්ඩාරවෙල
ගිරාඳුරුකෝට්ටේ
ඌව පරණගම
පස්සර නිම

මොණරාගල දිස්ත්රික්කයේ ,
සෙවනගල
මොණරාගල
වැල්ලවාය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ,
තංගල්ල
අම්බලන්තොට
කටුවන

මාතර දිස්ත්‍රික්කයේ,
මතුරට ප්‍රාදේශීය සභාව
මොරවක

ගාල්ල දිස්ත්‍රික්කයේ,
බෝපෙ පෝද්දල
රත්ගම
ගාල්ල මහ නගර සභාව
නියාගම

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට ආපු පොම්පියෝ යුද සමයේ අතුරුදන් වූ 20000 ගැනත් විමසිය යුතුයි…

Next Post

මොනෑෂ් සරසවියේ පෑයු පහන් තරුවක් වී ලෝකයට මග කියන කරගහගෙදර ගැමි තරුණයා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.