හෙට (25) දිනයේදී ඇතැම් ප්‍රදේශවලට පැය 5යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව A,B,C සහ ප්‍රදේශ සඳහා පැය 4 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කෙරෙනු ඇත.
පැය 5කටට අධික විදුලි කප්පාදුව සිදුවන්නේ අනෙකුත් ප්‍රදේශ සඳහා ය.
හෙට සිදුකරන විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.



























