බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජරට ගොවි රජවරු  එක පැයෙන් හාන්සි කරන රිලා වඳුරු සේනාව

by editor
ඔක්තෝබර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • එන්නෙ රංචු පිටින්….
  • වත්තකට පැන්නම දවසකට පොල් ගෙඩි 200ක් 300ක් විනාශ කරනවා…
  • කෙසෙල් ගස් වට්ටන්නේ ගොබේ කාලා…
  • අලින්ට නම් වැටවල් ගැහුවෑකි… ඒ්ත් රිලවුන්ට…?

රංචු ලෙසින් පැමිණෙන වඳුරන්  දිනකට පොල් ගෙඩි දෙතුන් සියයක් විනාශ කර දැමීම හේතුවෙන් අඹන්පොළ කාසිකොටේ ගොවීහු අසරණ වී සිටිති.

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය , වනජීවි නිලධාරීන් ට කොතෙක් පැමිණිලි කළද එයින් කිසිදු සෙතක් මේ වනතුරු උදා  වී නොමැති බවද ගොවීහු පවසති.

පොල්ගස්වල දලු ගෙඩි කඩා හානි කිරීම නිසා අපේක්ෂිත ආදායම නොලැබෙන අතර පොල් මිල ඉහල යාමට එයද එක් හේතුව ක් වී ඇති බව පැවසිනි.

විනාශ කර ඇති පොල් පලදාව

 

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

” වත්තෙ පිටියෙ ගහක් කොලක් හිටව ගන්නෙ කාටවත් කරදරයක් නොකර කාල ඇඳල ඉන්න ඕන නිසා… මේ පැළ ලොකු කරගන්න අපි නොවිඳිනා දුක් විඳිනවා…අතේ කරගැට එනකන් වතුර අදිනවා…..ඒත් අවසානෙ අපෙ බලාපොරොත්තු සේරම සුන් වෙනවා….රෑට අලි කරදර…දවල්ට රිලවුන්ගෙන් වඳුරන්ගෙන් කරදර…….පොල් ගස්‍ යට කාලා දාල තියෙන ඇට්ටි මං එකතු කෙරුවෙ අඬ අඬා…….අපතෙ යන්නෙ අපේ මහන්සිය…..මේ විනාශ වෙන කුරුම්බා ටික රැකගත්ත නම් ගමකට පොල් කන්න තිබුනා……”යැයි දෑසේ කඳුළු පිස දමමින් කාසිකොටේ බංඩාර දිසානායක මහතා Lankasara ට පැවසුවේ ය

අලි පැන වගා ආලපාලු කළා සේ කෙසෙල් ගස් බිම දමා ඇති අයුරු

මේ ප්‍රශ්න ට විසඳුමක් ලෙස  ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හරහා රබර් උණ්ඩ සහිත තුවක්කු ලබා දීම සුදුසු බවද බණ්ඩාර දිසානායක මහතා පැවසුවේ ය.

මේ පිළිබඳව අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.ජේ .හේරත්   lankasara අපි විමසා බැලුවෙමු….

“මේ ප්‍රශ්නයට විසඳුම් ලෙස අපි වායු රයිපල් ලබා දීම මීට පෙර සිදු කලා..ඒවායේ වටිනාකමින් අඩක් දැරුවෙ රජය මඟින්…ග්‍රාම නිලධාරීන් හරහා අපෙන් ඉල්ලීමක් කලොත් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ට යොමුකර විසඳුමක් ලබා දිය හැකියි….”යනුවෙන් ප්‍රාදේශීය ලේකම් තුමිය පැවසුවාය……

අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.ජේ .හේරත්

ගල්ගමුව අඩවි ආරක්ෂක ආර්.බී.අබේසේකර මහතා ගෙන් මේ ගැන විමසීමේදී …”,මේක අද ලොකු ගැටලුව ක් තමයි ..සත්තුන්ට ඉන්න කැලෑ නෑ ..කන්න ගහක් කොළක් ගෙඩියක් නෑ ..උන් එතකොට ගම් වදිනවා තමයි …ඒ නිසා මේක ට පුළුල් විසඳුමක් ගත යුතුව තියෙනවා ……තාවකාලික පිළියම්..ප්‍රතිඵල රහිතයි…යනුවෙන් පැවසුවේ .

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවුලපිටිය ලංකා බැංකුව වසා දමයි… දිවුලපිටිය ලංකාබැංකුවේ ආරක්ෂක නිලධාරියාට කොරෝනා…

Next Post

සුරංගනා ලෝකයක් වැනි මයින්ෆෙල්ඩ් ගමට හයිඩි සොයා ගෙන ගියෙමු…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.