කීර්ති ප්‍රනාන්දු –
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සේවකයන් සඳහා ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීම් වලට අදාලව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබේ .
භාණ්ඩාගාර ලේකම් කේ .එම් .මහින්ද සිරිවර්ධන ගේ අත්සනින් මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත .
එම චක්‍රලේඛ පහත දැක්වේ









