අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ සහන පැකේජය: ඉන්ධන, විදුලිය, අස්වැසුම ඇතුළු ක්ෂේත්‍ර රැසකට සහන මෙන්න

by Lankasara News
අප්‍රේල් 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ යාමෙන් ජනතාවට සහ සමස්ත ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා රජය විසින් දැවැන්ත සහන පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය 2026-03-30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම විශේෂ යෝජනාවලිය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

පොදු ප්‍රවාහන සහ ඉන්ධන සහන

ඉන්ධන මිල ඉහළ යාමේ පීඩනය අවම කිරීම සඳහා පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක් දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක් දක්වාත් දැවැන්ත සහනයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

අඩු ආදායම්ලාභීන්ට සහ විවිධ කර්මාන්ත සඳහා හිමිවන විශේෂ සහන

පොදු ඉන්ධන සහනයට අමතරව, බලශක්ති අර්බුදයෙන් සෘජුවම බලපෑමට ලක්ව ඇති කාණ්ඩ වෙනුවෙන් පහත සඳහන් විශේෂ සහන හිමිවනු ඇත:

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

  • අස්වැසුම ප්‍රතිලාභීන්ට (2026 අප්‍රේල් මාසය සඳහා): පවුලේ සාමාජික සංඛ්‍යාව නොසලකා,
    • අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙත රුපියල් 7,500ක අමතර මුදලක්.
    • දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත රුපියල් 5,000ක අමතර මුදලක්.
    • සංක්‍රාන්තික පවුලක් වෙත රුපියල් 2,500ක අමතර මුදලක්.
  • විදුලි පාරිභෝගිකයින්ට: ඉන්ධන මිල ඉහළ යාම සහ වියළි කාලගුණය හේතුවෙන් තාප බලාගාර ජනනය සඳහා යන අමතර පිරිවැය ජනතාව මත නොපටවා, ඒකක 90ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ගේ අදාළ අමතර පිරිවැය ඉදිරි මාස 03ක කාලය සඳහා රජය විසින් දරනු ඇත.
  • ගොවි ජනතාවට (යල කන්නය සඳහා): * හෙක්ටයාරයකට ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළට.
    • අතිරේක භෝග සඳහා වූ රුපියල් 15,000 සහනාධාරය රුපියල් 18,000 දක්වා ඉහළට.
    • කිලෝග්‍රෑම් 50 යූරියා මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දීම.
  • ධීවර ප්‍රජාවට: * එක්දින යාත්‍රා සඳහා මාස 03කට බලපැවැත්වෙන පරිදි දිනකට ඉන්ධන ලීටර 25ක් දක්වා (මසකට උපරිම දින 25ක්) ලීටරයකට රුපියල් 50 බැගින් සහනාධාරයක්.
    • බහුදින යාත්‍රා සඳහා රුපියල් 150,000ක එකවර ගෙවන දීමනාවක් ඉදිරි මාස 3 තුළ ලබා දීම.
  • කුඩා තේ වගාකරුවන්ට: ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් දැනට දෙන රුපියල් 4,000ක සහනාධාරයට අමතරව, පොහොර කිලෝග්‍රෑම් 50 මිටියක් සඳහා රුපියල් 5,000ක එක්වරක් පමණක් ගෙවන අමතර දීමනාවක් ලබා දීම.
Tags: නවතම
Share69Tweet43
Previous Post

මැදපෙරදිග අර්බුදයෙන් බලපෑමට ලක්වූවන්ට විශේෂ සහන පැකේජයක්: සහන මල්ල අරන් ජනපති අද පාර්ලිමේන්තුවට

Next Post

ඇමෙරිකානු ප්‍රහාරයකට එරෙහිව ඉරාන වැසියන්ගෙන් ‘මිනිස් පළිහක්’

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.