බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ඖෂධ පිටතින් ලිවීමට නතර කළ විට ඖෂධ අලෙවි නියෝජිතයින්  ෆාමසි හිමියන්  සමග අලුත් ගේම් එකක…

by editor
ජූලි 17, 2025
in පුවත්
pharmacy-consultation-
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                  

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ඖෂධ පිටතින් ලිවීමට නතර කිරිමත් සමඟ ඖෂධ අලෙවි නියෝජිතයින් රෝහල්වලට පැමිණීම නවතා දමා ඇතැයි වාර්තාවේ.

ඒ වෙනුවට ඔවුන් දිවයින පුරා පිහිටි ෆාමසි හිමිකරුවන්ව සහ එහි සේවය කරන ඖෂධවේදීන්ව ඉල්ලක කර ගනිමින් ඔවුන්ගේ ඖෂධ ප්‍රචාරක වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තාවේ.

මේ අනුව ෆාමසිවල සේවය කරන ඖෂධවේදීන්ට සහ ෆාමසි හිමිකරුවන්ට  විශාල වශයෙන් දිරිගැන්වීම් ලබා දිමට ඖෂධ නියෝජිතයින් කටයුතු කරමින් පවතින බවත් දැනගන්නට ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

පිටතින් මිලදි ගැනිමට වෛද්‍යවරුන්  ඖෂධ නොලීවද අදාල රෝගයේ ස්භාවය පවසා ෆාමසිවලින් ඖෂධ ලබා ගැනීමට බොහෝ රෝගීන් පෙළඹී සිටින බවද එම ප්‍රකාශකයා පැවසුවේය.

වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේට  ෆාමසිවලින් ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ලංකාසර කල විමසුමකදී රජය් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස   සඳහන් කළේ  නියමිත මිලට වඩා හතර ගුණයක්  වැඩියෙන්   වෛද්‍ය නිර්දේශයන්ගෙන් තොරව  පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගන්නා බවයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඇතැම් විට වෛද්‍යවරු ලබා දුන් පැරණි ඖෂධ වට්ටෝරු නැවත නැවත ෆාමසියට ලබා දී ඖෂධ මිලදී ගැනීමටත් , රෝගය ලක්ෂණ පවසා ෆාමසියෙන් ඖෂධ මිලදී ගැනීමටත් බොහෝ දෙනෙකු පුරුදු වී සිටින බවද වෛද්‍ය ප්‍රභාත් පැවසුවේය.

වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ නිකුත් කිරිම නිතියෙන් තහනම් වුවද මේ වන විට රටපුරාම ෆාමසිවලින් එලෙස ඖෂධ නිකුත් කරන බවද වාර්තාවේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චෙම්මිනි සමූහ මිනී වළෙන් පාසල් බෑගය සහ සෙල්ලම් බඩු සමග හමුවන අස්ථි කොටස් 6 හැවිරිදි දැරියකගේ… අධිකරණය ඉදිරියේ අනාවරණය වෙයි!

Next Post

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට අධි චෝදනා භාර දෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.