සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්ධයට පෙර සියයට 11 සිටි මඩකලපුව සිංහල පවුල්  අද සියයට දශම එක දක්වා අඩු වෙලා…

මඩකලපුව සිංහල පවුල්වලට සිදුවන අසාධාරණය ගැන ආණ්ඩුකාරවරයි කියයි...

by editor
මාර්තු 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න –

මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්දෙට පෙර සීයට එකොළහක් සිටි සිංහල පවුල් අද වන විට සියයට දශම එක දක්වා අඩු වී ඇති බවත්,  දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවට විශාල වශයෙන් අසාධාරණයක් සිදුව තිබෙන බවත් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්  සඳහන් කළාය.

නැගෙනහිර පළාතේ අවතැන් වූ පවුල් 37000 ට පමණ ඉඩම් නැවත ලබා දී ඇති බවත්, ඉන්  පවුල් 36,000   දමිළ පවුල් බවත්,   සිංහල පවුල් අසූ දෙකකටත්,  මුස්ලිම් පවුල් 110 කටත් ඉඩම් ලබාදී ඇති බවත් ආණ්ඩුකාරවරිය පැවසුවාය,

මඩකලපුව කල්කුඩා සිරි සීලාලංකාර සිංහල විද්‍යාලය අද (24)   සවස විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය ඒ බව සඳහන් කළාය.

නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිස් විසින් මේ වෙනවිට සිදුකරන පුරාවස්තු සහ ඉඩම්  කොල්ලය පිළිබඳව මාධ්‍යවේදීන් ආණ්ඩුකාරවරියගෙන්  අසනලද ප්‍රශ්න වලටද මෙලෙස පිළිතුරු දුන්නාය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“මුහුදු මහා විහාර භූමියේ මුස්ලිම් පවුල් 250ක් පදිංචි වෙලා ඉන්නවා. නමුත් අපි ඒ අය ඒ තැන්වලින් ඉවත් කරලා නෑ. අපි කළේ පුරාවිද්‍යා  භූමියක් ලෙස වෙන් කළා පමණයි . අපි පුළුවන් තරම් ජනතාවට ඉඩම් ලබා දෙනවා කෘෂිකර්ම කටයුතු සඳහා. අපි කිසිම   භේදයක්   නොමැතිව සිංහල දමිළ මුස්ලිම් ජනතාව සඳහා ඉඩම් ලබා දීලා තියෙනවා  කෘෂිකර්මාන්තය සඳහා. අවුරුදු 30ක යුද්ධය නිසා ඉඩම් අහිමි පවුල් තාම ඉන්නවා.

යුද්දෙන් වැඩිපුර පීඩා වින්දෙ දෙමළ පවුල්.  ඒ නිසා ඒ අයට වැඩිපුර ඉඩම් ලබාදීම සාධාරණයි. මධ්‍යම රජය හරහා අපි මානුෂීය පදනම සැලකිල්ලට ගෙන සියලු දෙනාටම සමානව ඉඩම් ලබාදීමට තවදුරටත් කටයුතු කරනවා. එවගේම බොහෝ සිංහල පවුල් වලට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අය මං ගාවට ඇවිල්ලා විසඳුම් ඉල්ලුවොත් මම   බොහොම නිර්භීතව ඒවාට විසඳුම් ලබා දීමට මැදිහත් වෙනවා. නැගෙනහිර පළාතේ  ගැසට් කරපු ඉඩම්වලට වඩා නොකරපු  පුරාවස්තු භූමි විශාල වශයෙන් තිබෙනවා. ඒවා අපේ රටට විශාල සම්පතක්. නැගෙනහිර පළාතේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන සංචාරක  කර්මාන්තයටත් විශාල සම්පතක්.

අපි ඒවා පලමුව සංරක්ෂණය කරලා රටේ සම්පතක් ලෙස බාර ගන්න එක තමා   මේ කරන්නේ. ඒවා අපි හඳුනා ගන්න ගියාම විවිධ දේශපාලන මතිමතාන්තර තියෙන අය අපිට චෝදනා කරලා තියෙනවා.“

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසුවාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටුගස්තොට නිවසක් ගිනිගෙන තිදෙනෙක් මරුට… මිනී මරුමක් දැයි සැකයක්!

Next Post

ලොකුගේ ඇමතිගේ රියදුරු ඝාතනයට සැක අම්මා, තාත්තා සහ පුතුන් දෙන්නා රිමාන්ඩ්…..

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.